24 C
Colombo,lk
Tuesday, October 23, 2018

විදෙස් පුවත්

චීනයේ භූ කම්පනයක්

චීනයේ රික්ටර් පරිමාන ඒකක 5 ක් ලෙෂ සටහන් වූ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට යුනාන් ප්‍රාන්තයට එමගින් බලපෑම් එල්ල වී ඇති අතර, පුද්ගලයින් 18 දෙනෙකු...

කොරියානු සාම සාකච්ඡා පිළිබඳ තීරණාත්මක හමුවක් අද

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්...

ජපානයේ හෙලිකොප්ටර් යානයක් අනතුරකට ලක්වෙයි

මධ්‍යම ජපානයේ ටෝකියෝ නුවරට වයඹ දෙසින් ගුන්මා කඳුකර වනාත්තර ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බෙල් 412 වර්ගයේ මෙම...

සූර්යයා බලා යාමට විනාඩි 4ක් තිබියදී ගුවන් ගත කිරීම අවලංගු කරයි

සූර්යයා ආසන්නයට යානාවක් යැවීමේ නාසා සැළසුම අවසන් මොහොතේ අවලංගු කර තිබෙනවා. යානය සූර්යයා බලා යාමට විනාඩි 4ක් ඉතිරිව තිබියදී ගුවන් ගත කිරීම අවලංගු කරයි ඒ, පාකර්...

කේරළයේ ගං වතුර හේතුවෙන් සංචාරකයින් 54 දෙනෙකු සිර වෙයි

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හමුවේ පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ වසර 26කට පසු ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයේ...

ග්ලයිෆොසෙට් නිසා පිලිකාවක් වැළදුනු පුද්ගලයෙකුට ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවන ලෙස නියෝග

පිළිකා රෝගියෙකුට ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවීමට රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයකට අමෙරිකාවේ කැලිෆෝනියා අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ අදාළ ආයතනය මගින් නිෂ්පාදනය කළ ග්ලයිෆොසෙට් රසායන...

මගීන් 76 දෙනෙකුට ගමන් කළ හැකි ගුවන් යානයක් පැහැර ගැනෙයි

ඇමරිකාවේ වොෂිංටන් හි සීට්ල් ටැකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සියලු‍ ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, එහි සේවකයෙකු විසින් මගීන් 76 දෙනෙකුට ගමන් කළ හැකි...

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම්දීමට ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ආරාධනා

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ප්‍රවීන ක්‍රීකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ආරාධනා කර තිබෙනවා. මෙලෙස ආරාධනා කර ඇත්තේ ඉන්දියාවේ හිටපු...

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන සෙබළුන් 14ක් මරුට

තලෙයිබාන් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරය හමුවේ තවත් පුද්ගලයින් 20 කට අධික පිරිසක්...

ගංවතුර නිසා ප්‍රංශයේ දෛනික කටයුතුවලට බාධා

ප්‍රංශයට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ පවතින ගංවතුර තත්ත්වයත් සමග එරට දෛනික ජන ජිවිතයට බාධා මතුව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ...
104,750FansLike
17FollowersFollow
0FollowersFollow
6,862SubscribersSubscribe

EDITOR PICKS