27 C
Colombo
Friday, May 29, 2020

විදෙස් පුවත්

ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මරුට

ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිදු වූ මෝටර් රථ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන් තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය...

අමෙරිකානු ජනපතිවරණයට රුසියාව මැදිහත්වීමක් නොවූ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය කතානායක ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්මක් සිදු නොකළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශය එරට කතා නායක පෝල් රයන් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඔහු පෙන්වාදී...

වායු දූෂණය අවම කිරීමට ඉන්දීය රජයෙන් කඩිනම් සැලැස්මක්

වායු දූෂණය අවම කිරිම සඳහා ඉන්දිය රජය කඩිනම් සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. මේ වන විටත් දැඩි ගැටලුකාරි තත්ත්වයක් නිර්මාණය වි...

සෞදියට අමෙරිකානු හමුදා යැවෙයි

සෞදි අරාබියට හමුදා කණ්ඩායම් පිටත් කර යැවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, කොපමණ භට පිරිසක් එරටට යොමු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක්...

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එය රික්ටර් මාපකාංක 6.4 ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. භූ කම්පනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු...

කයිරෝ ගුවන් තොටුපල අසල පිපිරීමක්

ඊජිප්තු කයිරෝ ගුවන්තොටුපල ආසන්නයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක මෙම...

BREAKING: ඉන්දුනීසියාවට 7.3ක ප්‍රබල භූ කම්පනයක් – ජපානයත් හෙල්ලෙයි – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

නැගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා, Saumlaki ප්‍රදේශයේ 7.3ක ප්‍රමාණයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ, අබේපුර නගරයට කිලෝමීටර 240 ක් බටහිර දෙසට වන්නට පොළොව අභ්‍යන්තරයේ. ඇතැම් වාර්තාවල මෙය 7.5ක්...

ඇමසන් වනයේ ගින්න පාලනයට සහය වන්නැයි හමුදාවටත් නියෝග

ඇමසන් වනාන්තරයේ පැතිර යන ලැව් ගිනි පාලනය කිරීම සදහා සහය වන්නැයි බ්‍රසීල ජනාධිපතිවරයා එරට හමුදා අංශවලට නියෝග කර තිබෙනවා. ඒ අනුව විශේෂයෙන් ආදිවාසි ප්‍රදේශ සහ...

ඉරාකයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර මියගිය ගණන 60 දක්වා ඉහළට

ඉරාකයේ සංවිධාන කර ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම් හේතුවෙන්...

සඳ මතට රැගෙන ගිය අමෙරිකානු කොඩිය වෙන්දේසියට

නීල් ආම්සේට්‍රෝන් සඳ මතට පා තබන අවස්ථාවේ රැගෙන ගිය අමෙරිකානු කොඩිය වෙන්දේසි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සඳ තරණයට සහ...

පාර්ලිමේන්තු මැතිවරණය 2020

107,016FansLike
17FollowersFollow
426FollowersFollow
15,400SubscribersSubscribe
- Advertisement -

EDITOR PICKS