33 C
Colombo
Tuesday, March 26, 2019

විදෙස් පුවත්

අගමැති – අමාත්‍ය මණ්ඩලය විස්සට බස්සයි

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉම්රාන් ඛාන් සිය මංගල අමාත්‍ය මණ්ඩලය විස්සකට සීමා කිරිමට පියවර ගෙන තිබෙනවා. පසුගිය ජූලි 25 වනදා පැවති මහ මැතිවරණයෙන්...

පකිස්තාන භාරයේ සිටි ගුවන් නියමු අභිනන්දන් ඉන්දියාවට භාරදෙයි

පාකිස්තානය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ගුවන් හමුදා නියමු විංග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් පාකිස්තානය විසින් ඊයේ (01) පස්වරුවේ ඉන්දියාවට භාර දෙනු...

උප ජනපති – බෝම්බ ප්‍රහාරයට මොහොතකට පෙර …

ඇෆ්ගිනස්ථානයේ කාබුල් ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එරට උප ජනාධිපති අබ්දුල් රෂීඩ් දොස්තම් දිවි ගලවාගෙන තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති...

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙද්දි ඉම්රාන් ඛාන්ට පැටලෙයි (වීඩියෝ)

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝක ප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ, එරට 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි. 65 හැවිරිදි ඔහු දිවුරුම් දෙනු...

බ්‍රසීලයේ දැවැන්ත වේල්ල බිඳී යන හැටි – වීඩියෝ

දකුණු දිග බ්‍රසීලයේ බෘමඩින්හෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් පසුගිය 25 වන දා බිඳී ගියා. ඒ...

විවෘත කිරීමට පෙර 18ක් මැරුණු ලොව දිගම මුහුදු පාලම

චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති ලොව දිගම මුහුදු පාලම අද නිල වශයෙන් විවෘත කෙරුණා. එය විවෘත කිරීමේ උත්සවයට ...

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම්දීමට ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ආරාධනා

පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ප්‍රවීන ක්‍රීකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ආරාධනා කර තිබෙනවා. මෙලෙස ආරාධනා කර ඇත්තේ ඉන්දියාවේ හිටපු...

තුර්කියේදී ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදියා ගැන සෞදියේ කිරුළ හිමි කුමරු අමෙරිකාවට කිව් දෙයක් හෙළිවෙයි

තුර්කියේ සෞදි තානාපති කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බවට සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමරිකාවට පවසා ඇතැයි...

පාසල් 111ක් හදිසියේ වසා දැමෙයි

පාසල් 111ක් හදිසියේ වසා දමා තිබෙනවා. ඒ විෂ වායුවකින් බලපෑම් එල්ලවීම හේතුවෙන්. මෙලෙස වසා දමා ඇත්තේ මැලේසියාවේ දකුණු ජෝහොර්...

UPDATE: ෆීජි දූපත් ආසන්නයේ 8.2ක ප්‍රබල භූ කම්පනයක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

පැසිෆික් සාගරයේ ෆීජි දූපත් ආසන්නයේ ඒකක 8.2ක් ප්‍රමාණයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ කම්පනයෙන් සාගර කලාපයේ යම් රළු රළ තත්වයක් ඇතිවීමට...
105,918FansLike
17FollowersFollow
212FollowersFollow
8,101SubscribersSubscribe

EDITOR PICKS