ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කෙරේ

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම පහේ සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය මෙන්ම...

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරියෙකුට කොවිඩ්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හදුනාගෙන තිබෙනවා.   ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර...

කොරෝනා එන්තත් ගේන්න ආණ්ඩුවට සල්ලි නැහැ.- සමගියෙන් චෝදනා

පළාත් සභා මැතිවරණයට වැය කිරීමට නියමිත මුදල් යොදාගනිමින් කොරෝනා වෛරසය සදහා එන්නතක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා.   පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ...

ජාතික රෝහලේ මුලුතැන්ගේ 14 කටත් කොරෝනා

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා. අනතුරුව එම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ. ආසාදිත සේවකයින්...

තවත් 30 දහසකට කොවිඩ් මර්ධන එන්නත.

නව ආසාදිතයින් 517 දෙනෙකු සහ කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වුනා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 78 දහස් 937 දක්වා ඉහළ ගොස් ඇති අතර...

67,000ක් ස්වයං නිරෝධායනයේ

නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ 718 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මේ වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව...

කොවිඩ් මරණ 100ට ආසන්න වේ

ඊයේ දින කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇති බව සදහන්. ඒ අනුව, මෙරටදී...

කල්මුණේ සියලු පාසල් යලි වැසේ

කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ තීරණයකට අනුවයි. එම ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී...

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහලට

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 61 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් 19 මරණ 03ක් වාර්තා වීමත් සමඟයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

තවත් ආසාදිතයන් 220ක් – සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19,000 ඉක්මවයි

කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 220 දෙනෙක් වාර්තා වීමත් සමගින් මෙරට සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන...

මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

මහනුවර දිස්ත්‍රික්කයේ බුලුගහතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කෙරුණා. මීට අමතරව බණ්ඩාරගම, අටළුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් ද...

ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයින් 49 ක් හදුනාගැනේ

බස්නාහිර පළාතෙන් පිටව යෑමේදී සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ...

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය හුදකලා කෙරේ

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා...

බ්‍රිතාන්‍යයට කොවිඩ් අමාත්‍යධූරයක්

එංගලන්තයේ කොවිඩ් එන්නත් පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා නව සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස නදීම් සහාවි පත් කර තිබෙනවා. නියාමන අනුමැතිය ලැබුණු විගස නත්තලට පෙර එන්නත බෙදා හැරීම...

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 60 දහස ඉක්මවා යයි

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 60 දහස ඉක්මවා ගියා.   ඒ තවත් 684 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. ගතවූ දින 7ක කාලය තුල පුද්ගලයන් හත් දහසකට වැඩි සංඛ්‍යාවක්...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

දිනේෂ් සහ ඕෂධී ප්‍රේමනීය රංගනයක

අපේ රටේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ . ඒ වගේම සුරූපී නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ . ඉතින්...

LOCAL NEWS