PCR පරීක්ෂණ ඉල්ලා පැරණි බෝගම්බර රැදවියන් වහලය මත විරෝධතාවක
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය වෙන් කිරීම හේතුවෙන්.
එහි රැඳවියන් 800කට...
තවත් ආසාදිතයන් 309ක් – සමස්තය 15,000 පනී
කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගින් 309 දෙනෙකු තහවුරු වීමත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ...
දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුර 11,000 ඉක්මවයි
දිවුලපිටිය - පෑලියගොඩ කොවිඩ් පොකුර 11,000 ඉක්මවා ගියා.
ඒ ඊයේ(10) දිනයේදී එහි හඳුනාගත් ආසාධිතයන් 430 දෙනාද සමගයි.
ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය -...
පොලිස් තවත් 91 දෙනෙකුට කොවිඩ් – ඉන් 82ක්ම කොටුව පොලිසියෙන්
පොලිස් නිළධාරීන් 91 දෙනෙකු ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනුණා.
ඉන් 82 දෙනෙකු වාර්තා වුයේ කොටුව පොලිස් ස්ථානයෙන්.
තවත් 06 දෙනෙකු පොලිස් මූලස්ථානයෙන් වන අතර...
කොල්ලුපිටියෙන් ආසාදිතයන් 55 දෙනෙක්
කොල්ලුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ආසාධිතයන් 430 ඊයේ(10) මෙරටින් වාර්තා වූ අතර ඉන් 55...
කොවිඩ් ආසාදිත තවත් මරණයක් – සමස්තය 41 දක්වා ඉහළට
කොරෝනා වෛරස ආසාදිත 41 වන මරණය වාර්තා වනවා.
එලෙස මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවත් සිය නිවසේදීම ඔහු මියගොස් ඇති බවත්...
තවත් ආසාදිතයන් 305ක්
කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 305 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මොවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ...
බස්නාහිර පොලිස් නිළධාරීන් 260කට කොරෝනා
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 260 කට කොවිඩි 19 වෛරසය ආසාදනය වී ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.
ඉන් 06 දෙනෙකු සුවය...
අඟුලාන උතුර සහ දකුණ ග්‍රාම නිලධාරී වසම් හුදකලා කෙරේ
මොරටුව පොලිස් බලප්‍රදේශයේ අඟුලාන උතුරු සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම්දෙනතුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරන...
කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 107 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අතරින් කාන්තා රැඳවියන් 90 දෙනෙක් ඇතුළුව සිය දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයෙන්...
කුරුණෑගල සහ කුලියාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් මුදාහරී
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයේ සහ කුරුණෑගල නගර සීමා බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් හැර සෙසු ප්‍රදේශයන් හුදකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුත් කොරෝනා
කඩුවෙන මහ නගර සභාවේ රියදුරෙකුට ද කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ඒ බව තහවුරු වී ඇත්තේ 7 වැනි සෙනසුරාදා සිදු කරන ලද අහඹු...
තවත් 595 දෙනෙක් සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත කර සිටි තවත් රෝගීන් 595 දෙනෙක් සුවය ලබා තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ ඔවුන් දිවයිනේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන...
මෝදරින් පූජාපිටියට ස්ථාන මාරු ලබා සේවයට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙක්ටත් කොරෝනා
පූජාපිටිය පොලිස් ස්ථානයේ සේවය නියුක්ත වී සිටින උප පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
අදාළ පොලිස් නිලධාරියා...
නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් සංඛ්‍යාව 63,000 ඉක්මවයි
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 63,921 දෙනෙකු මේ වන විට සිය නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.
ඒ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළයි.
ත්‍රිවිධ...