සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජ හරණයට

සියලු විභාග මධ්‍යස්ථානවල අද විෂබීජ හරණ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේයි. ශිෂ්‍යත්වය සහ උසස් පෙළ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සියලු පහසුකම් සලසා...

මාස 10ක බිළිදෙකුටත් කොරෝනා – මව සහ පියා PCR පරීක්ෂණයට

මාස 10 ක් වයසැති බිළිඳෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකුට කොරෝනා...

ලන්ඩනයේ සිට 9ක් දිවයිනට – නිරෝධායනය අවසන් කළ 136ක් නිවෙස් වෙත

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පුද්ගලයන් 9 දෙනෙකු අද දිනයේදී මෙරටට පැමිණිමට නියමිත බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එලෙස පැමිණෙන සියලු දෙනා...

UPDATE : මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053 දක්වා ඉහළට

කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 29 දෙනෙකු අද (09) උදෑසන වන විට සොයාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. එම පුද්ගලයින් 29...

කල්පිටියේ පුද්ගලයන් 21 දෙනෙක් ස්වයං නිරෝධායනයට

කල්පිටිය ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයන් 21 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. එම පිරිස දින 13කට පමණ පෙර මිනුවන්ගොඩ කෝවිඞ් පොකුරේ ආසාදිත කාන්තාවක සමග අවමංගල...

වැලිකඩවත්තේ පිරිසකට PCR පරීක්‍ෂණ

කෝට්ටේ වැලිකඩවත්ත ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. ඒ එම කර්මාන්තශාලාවේ සේවය කරන ගර්භනී කාන්තාවකට කෝවිඞ් වෛරසය ආසාදනය...

අදත් සිව් දෙනෙක් සුවය ලබයි – සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 3278 දක්වා ඉහළට

තවත් ආසාදිතයින් සිව් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 3,278ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සේවා සපයන කාර්යාලයක සේවකයකුගේ ඥාතියෙකුට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සේවා සපයන පැලවත්තේ පිහිටි කාර්යාලයක සේවකයකුගේ ඥාතියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව අද අනාවරණ වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතා පාර්ලිමේන්තුවේදී කළ...

යාපනය පුන්කුඩතිව් ගම්මානයට ඇතුල්වීම පිටවීම සීමාකරයි – ප්‍රදේශ කිහිපයක වැසියන් නිරෝධායනයට රොමේෂ් මධුෂංඛ...

යාපනය පුංකුඩතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයෙකු වාර්තාවීමත් සමග එම ගම්මානයට ඇතුළුවීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. පුන්කුඩතිව් ප්‍රදේශයෙන්...

යාපනය විශ්වවිද්‍යාලයේ හා වව්නියාව මණ්ඩපයේ 90 ක් නිරෝධායනයට හා PCR පරීක්ෂණයන්ට රොමේෂ් මධුෂංඛ...

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ 90ක් පමණ දෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වව්නියාව මණ්ඩපයේ කලමණාකරණ පීඨයේ සිසුන් පිරිසක් හා කාර්ය...

කොරෝනා ලක්ෂණ සඟවන පුද්ගලයින්ගේ දේපළ තහනම් වන ලකුණු

ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැනට සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන්ට ස්ථාන කිහිපයක් වෙත වාර්තා කිරීමට දී තිබූ කාලය අද පෙරවරු 10 න් අවසන් වුණා. ගම්පහ...

නිරෝධායනයට වැලිකන්දට රැගෙන යමින් සිටි කාන්තාවගේ මරණයට හේතුව

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී මියගිය කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් හය දෙනෙකු කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා නියැදියෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සිදු කරන ලද පී සී ආර් පරීක්ෂණ...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 190කට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 190 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී තහවුරු වී තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

දිවුලපිටියේ කතගේ දියණියගේ පාසලේ 101කට වෛරසය ආසාදිත නොමැති බව තහවුරු වෙයි

කොරෝනා වෛරසය ආසාදිත වූ දිවුලපිටියේ කාන්තාවකේ දියණියගේ පාසලේ සිසුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළුව 101 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් නොවන බව ඔවුන් ඳසහා...

Stay with us

21FansLike
496FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක අෆ්රීඩි නැවත පකිස්ථානය බලා යයි

ගෝල් ග්ලැඩියේටර්ස් හි නායක පාකිස්තානු ක්‍රීඩක ෂහීඩ් අෆ්රීඩි සිය දියණිය අසනීපවී රෝහල් ගත කිරීම නිසා නැවතත් පකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා . සිය පෞද්ගලික හේතුව...

LOCAL NEWS

ඩල්ජිත් අලුවිහාරේ අධිකරණයට

තමා නගරාධිපති ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ මහතා ප්‍රකාශ කලා. මධ්‍යම පළාත්...