තවත් කොවිඩ් මරණ දෙකක් – සමස්තය 118 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරලාවරයා කියා සිටියේ ඊයේ(30) රාත්‍රීයේදී ද මරණ දෙකක්...

තවත් ආසාදිතයන් 558 දෙනෙක් සුවය ලබයි

කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගත කර සිටින රෝගීන්ගෙන් තවත් රෝගීන් 558 දෙනෙක් පසුගිය පැය 24ක කාලය තුළ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරස...

කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළට

තවත් කොවිඞ් ආසාධිත මරණ 07 ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගියා. කොළඹ ප්‍රදේශයෙන් මරණ 5ක් වාර්තා වු අතර අකුරැස්ස...

තවත් ආසාදිතයන් 323ක් – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 23,000 ඉක්මවයි

කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 323 දෙනෙකු වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,311ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් සියලු දෙනා පෙරදී තහවුරු කර...

කොවිඩ් ආසාදිත මවක් නිරෝගී දරුවෙක් බිහි කරයි

කොවිඩ් ආසාදිත ගැබිනි මවක් නිරෝගී දරුවෙකු බිහි කර ඇති බව වාර්තා වනවා. කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී මෙලෙස නිරෝගී දරුවෙකු බිහි කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි...

බන්ධානාගාර ආශ්‍රීත කොරෝනා ආසාදිතයන් ගණන දහස ඉක්මවයි

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 183 දෙනෙකු බන්ධනාගාර තුළින් හමුවීමත් සමගින්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා...

කොරෝනා දෙවන රැල්ලේ වැඩිම ආසාදිතයින් කොළඹින්

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක්...

සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 17,000 ඉක්මවයි

කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගතව සිටි ආසාදිතයන්ගෙන් තවත් 346 දෙනෙක් සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ ඒ...

මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 23,000ට ආසන්න වෙයි

අද උදෑසන වන විට කොවිඞ් 19 ආසාධිත පුද්ගලයින් 487 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කොළඹින් 233 ක්,...

හුදකලා කර ඇති ප්‍රදේශ පිළිබඳ යලි සලකා බැලීම බදාදා

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදකලා භාවය හෙට අලුයම 05 සිට ඉවත් කෙරෙන බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ ඒ...

අදත් ආසාදිතයන් 430 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,656 දක්වා ඉහළට

කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගතව සිටි තවත් රෝගීන් 430 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද දිනයේ පිටව යාමත් සමගින් මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 16,656ක්...

වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් ඇමරිකාවෙන්

ගතවූ පැය 24 තුලදී නව කොරෝනා මරණ 1364 ක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. එය ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා මරණ වාර්තා වීමයි. 13,454,254 ක සමස්ත...

PCR ගැන ජනතාව නොමග යැවූ පිරිසක් ගැන සොයයි

දැනට හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහභාගි නොවන ලෙසට ජනතාව දැනුවත් කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය...

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,000ට ළංවෙයි

කොරෝනා වෛරස ආසාදිතයන් 491 දෙනෙක් ඊයේ(21) දිනයේ මෙරටින් වාර්තාවීමත් සමගින් මෙරට කොරෝනා වෛරස ආසාදිත සමස්ත සංඛ්‍යාව 19,771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ හඳුනා ගැනුණු...

කොළඹ පොලිස් වසම් 4කට සංචරණ සීමා හෙට ඉවතට

කොළඹ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට උදෑසන 5 ට ඉවත් කරන බව කෝවිඞ් 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලා. යුද...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

මිරිස් අඹරන ගමන් ඔංචිලි පදින රුවංගි

රුවංගි රත්නායක කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් වෙනවා. මෑතකදී විවාහ දිවියට එළඹුන ඇය මේ වෙනකොට ආදරණීය සැමියා සමග සතුටින් කල් ගෙවනවා.  ඇය...

LOCAL NEWS

තවත් ආසාදිතයින් 843 ක්

තවත් කොරෝනා මරණ 3 ක් ගත වූ පැය 24 තුළ වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 283 දක්වා ඉහළ ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ...