Business

මෙරට සංහිඳියා ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යුරෝ මිලියන 42ක මුදලක් මූල්‍ය ආධාර වශයෙන් පිරිනැමීමට...

  Apr 12, 2017        11

උත්සව සමයට සමගාමීව එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උපදේශක අයි.ජී.විජේතුංග මහතා පැවසුවේ, ඇතැම්...

  Apr 11, 2017        16

එළකිරි සඳහා තත්ත්ව පරීක්ෂණ පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුව එළඹෙන  28 වැනි දා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
ඒ,  ලංකා කාර්මික සංවර්ධන...

  Apr 09, 2017        12

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේදී ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා.
එය සති තුනකින් වාර්තා වූ ඉහළම අගය බව සඳහන්.
සමස්ත දර්ශකය දිනය...

  Apr 02, 2017        124

2017 සහ 2019 කාලය තුළ නැවතත් ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බව ලාංකීය සම්භවයක් ඇති අමෙරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය හාවඞ් නිකලස් පවසනවා...

  Mar 31, 2017        43

ජාත්‍යන්තර මුහුදේ දී අල්ලාගන්නා මසුන් පිළිබඳව නිවැරදි දත්ත සටහන් කරගැනීමට අවශ්‍ය පුහුණුව මෙරට ධීවරයන්ට ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යාංශය...

  Mar 27, 2017        5

පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමන වේගය සියයට 8.2ක් ලෙස සටහන් වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දේපාර්තමේන්තුව පවසනවා. එය ජනවාරි මාසයේදී සටහන් වූයේ...

  Mar 22, 2017        4

උත්සව සමය ළඟාවීමත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ කෙසෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳුන් පවසනවා. දඹුල්ල සහ මාතලේ නගර ඇතුළු උප නගර රැසක කෝලිකුට්ටු...

  Mar 21, 2017        7

ෆියුචර් මයින්ඩ් උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය මෙවර රට පුරා ස්ථාන තුනකදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා. කොළඹ බී.එම්....

  Mar 20, 2017        6

සෞභාග්‍ය කරා ගමන් කරන ශ්‍රී ලංකාව තුළ උත්පාදනය වන ව්‍යාපාරික අවස්ථාවන් අත් නොහරින ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා...

  Mar 18, 2017        2

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ මිල පහත වැටීම නිසා එළවළු ගොවීන් අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. කැරට්, ලීක්ස්,...

  Mar 17, 2017        6

Pages