Business

දේශීය වෙළඳපොලේ රතු `ඵෑණු කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම නිසා රතු `ඵෑණූ මිල මෙලෙස ඉහළ ගොස්...

  May 21, 2017        142

තැපැල් කාර්යාලවලින් ජල බිල්පත්  ගෙවීම සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවනවා.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණේ ජල සම්පාදන මණ්ඩලය සහ...

  May 19, 2017        113

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර යොජිත ගුවන් සේවා ගිවිසුම් අත්සන් තැබීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, දෙරට අතර ගුවන් සේවා විධිමත්...

  May 18, 2017        10

වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

අමෙරිකානු...

  May 16, 2017        11

2016 මාර්තු මාසයේ නිෂ්පාදනයට සාපේක්ෂව 2017 මාර්තු මාසයේ නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාව සියයට 1යි දශම 5ක වැඩි වීමක් දක්නට ලැබෙන බව ජන...

  May 15, 2017        9

ලාෆ් ගෑස් සමාගම මගින් සංවිධානය කර තිබූ තරගයකින් ජයග්‍රහණය කළ තරගකරුවාට පළමු ත්‍යාගය ලෙස මෝටර් රථයක් ලබාදීමේ උත්සවය අද කොළඹ දී සිදු කෙරුණා.
...

  May 14, 2017        8

හයිඋන්ඩායි සහ කියා මෝටර් රථ දෙලක්ෂ හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවීමට දකුණු කොරියාව එම සමාගම්වලට නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ...

  May 13, 2017        1,516

 ෂෙව්රෝන් ලුබ්‍රිකන්ට්ස් ලංකා පී.එල්.සී ආයතනය ආරම්භ කළ ප්‍රවර්ධන වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් පාරිභෝගිකයන්ට ත්‍යාග රැසක් ලබාදීමට සැලසුම් කර...

  May 07, 2017        109

කොළඹ කොටස් වෙළඳ පොළේ නව සභාපතිවරයා ලෙසට රේ අබේවර්ධන මහතා පත්කර තිබෙනවා.

මෙම පත්වීම මැයි 05  සිට බලාත්මක වන බවයි කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය...

  May 04, 2017        219

රූපවාහිනි හා සිනමා මාධ්‍යකරණයට අවශ්‍යය නවීන උපකරණ ශ්‍රී ලංකාව තුළ දී ඉතා පහසු හා ලාභදායී මිලට විශ්වාසවන්තව මිලට ගත හැකි බියොන්ඞ් යූ එච් ඩී ප්‍...

  May 03, 2017        436

අප්‍රේ‍්‍රල් මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 6.9ක් ලෙස සටහන් වී තිබෙනවා.
මාර්තු මාසයේ එය සියයට 7.3ක් ලෙස වාර්තා වූවා. 
කෙසේ නමුත්,...

  Apr 29, 2017        8

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ රුපියල් බිලියන 1.2 ක මෙහෙයුම් ආදායමක් උපයා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

  Apr 28, 2017        12

පැඟිරිතෙල් බෝතලයක මිල සීග්‍රයෙන් පහළ යාම හේතුවෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ කර්මාන්තයේ නිරත පිරිස් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ...

  Apr 26, 2017        118

ශීත දේශගුණික තත්ත්වයන් යටතේ ඉහල ඵලදාවක් ලැබෙන ගොරක ශාකය නාඋල ප්‍රදේශයේ ද සාර්ථකව ඵල හටගෙන ඇති බව ගොරකා වගායේ නිරත ගොවීන් පවසනවා.
ගොවීන්...

  Apr 24, 2017        273

ලෝක වෙළදපොලේ පසුගිය සති අන්තයේ සීඝ්‍රයෙන් ඉහළ ගිය රන් මිලෙහි ප්‍රකෘතිමත්වීමක් වාර්තා වනවා.
රන් අවුන්සයක මිල මේ සති අන්තය වනවිට අමෙරිකානු...

  Apr 23, 2017        114

වාණිජ මට්ටමින් ගෙවතුවල කුළු බඩු වගා කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් ආරම්භ කරනවා.
කුළු බඩු අපනයන ආශ්‍රිත...

  Apr 15, 2017        122

උත්සව සමය තුළ ඉතා සීග්‍ර ලෙස කුකුළු මස් සහ මාළු මිල ඉහළ ගොස් ඇති බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ජාතික සංවිධායක අසේල සම්පත්...

  Apr 12, 2017        31

මාතලේ, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රබර් වතුවල පළතුරු වගාකාරීමේ ව්‍යාපෘතියක් ආරම්භ  කිරීමට රබර් පාලන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
...

  Apr 12, 2017        17

මෙරට සංහිඳියා ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යුරෝ මිලියන 42ක මුදලක් මූල්‍ය ආධාර වශයෙන් පිරිනැමීමට...

  Apr 12, 2017        11

උත්සව සමයට සමගාමීව එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උපදේශක අයි.ජී.විජේතුංග මහතා පැවසුවේ, ඇතැම්...

  Apr 11, 2017        16

Pages