ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු සාමාන්‍ය පරිදි

කොළඹ කොටස් වෙළඳපොලෙහි දෛනික ගණුදෙනු අද දිනයේ සමාන්‍ය පරිදි සිදු වනවා. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපල මේ බව සදහන් කළා. සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට අනුකූළව කොළඹ...

කොටස් වෙළෙඳ පොල මිල දර්ශකයේ සුළු ඉහළ යාමක්

කොටස් වෙළෙඳ පොලේ මිල දර්ශක ඊයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. සමස්ත මිල දර්ශකය දිනය අවසානයේදී සටහන්ව ඇත්තේ පන්දහස් තුන්සිය දාසයි දශම බින්දුවයි පහක්...

අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජනවල වටිනාකම රුපියල් කෝටි 1,000 කින් ඉහළට

සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කර තිබෙන ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම 2020 තෙවන කාර්තුව වන විට ඉහළ ගොස් තිබෙනවා ....

ජාතික ක්‍රීඩාව වෙනුවෙන් “මංචි” අත හිත දෙයි

2020 වාර්ෂික ජාතික වොලිබෝල් ශුරතාවලිය සදහා සිය අනුග්‍රහය ලබා දීමට සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන මන්චි, ඉදිරිපත් වි සිටිනවා. ඒ 13 වන වරටයි. මන්චි ජාතික...

ඩයලොග් ආසියාටා සමාගමෙන් හෝමාගම මුලික රෝහලට පරිත්‍යාගක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන ආයතනයක් වන ඩයලොග් ආසියාටා සමාගම හෝමාගම මුලික රෝහල වෙත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කර තිබෙනවා. පුර්ණ ක්‍රියාකාරී මෙම ඒකකය ඇඳන් 10කින්...

සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා – අඛණ්ඩව 9 වන වරටත්

සිංගර් ශ්‍රී ලංකා සමාගම වාර්ෂිකව සංවිධාන කරන වසරේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය වන සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා ප්‍රදර්ශනය අඛණ්ඩව 9 වන වරටත් මෙවර පැවැත්වීමට නියමිතව...

විදේශිකයන්ට සිද්ධස්ථාන වල සංචාරයට අවසර

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සිද්ධස්ථාන ඇතුළු හඳුනා ගත් ස්ථානවල සංචාරයට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව අදාළ ස්ථාන වෙත සංචාරකයින්ට ඇතුළු...

හුදෙකලා කර ඇති ප්‍රදේශවල විදුලි බිල්පත් ගෙවිමට මාස 6ක සහන කාලයක්

අඛණ්ඩව දින 14 කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි...

ග්‍රාමීය නව කර්මාන්තකරුවන්ට තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම

ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්තකරුවන් ඇති කිරීමේදී නව තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබාදෙමින් ඔවුන් දිරිගන්වන ලෙස ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති...

අද දිනයේදී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්

රුපියල් මිලියන ලක්ෂයක වටිනා කමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අද දිනයේදී සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන හතලිස් දහස...

එම්.සී.සී. සමාලෝචන කමිටු අවසන් වාර්තාව අද ජනපතිට

සහශ්‍ර අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම්.සී.සී. සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාරදීමට නියමිතව තිබෙනවා. එම වාර්තාව ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය...

ගෆූර් බිල්ඩිම සුපිරි හෝටලයක් වෙයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස 2012 වසරේ ආරම්භ කල,පසුගිය රජය විසින් 2015 වසරේ සිට නවතා දැමූ ගෆූර් මැදුරෙහි ප්‍රතිසංස්කරණ...

මුරුංගා කොළෙන් මසකට 60,000ක්

සාර්ථක මුරුංගා කොළ අස්වැන්නක් ලබා ගැනීමට ඇතිලිවැව සහ සිරිපුරගම ප්‍රදේශය් ගොවීන් සමත් වී තිබෙනවා. එම වගාව මගින් ඔවුන් මසකට 60,000කට අධික මුදලක් උපයන බවයි සිත...

මෙරට පිරිසිදු තේ වර්ග චීනයේ අලෙවිය සඳහා ගිවිසුමක්

සිලෝන් ටී නමින් නිෂ්පාදිත මෙරට පිරිසිදු තේ වර්ග චීනයේ අලෙවිය සඳහා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ චීනයේ ෆූජියෑන් ස්ටාර් චයිනා...

සී. ජී. එම්. ඒ මූල්‍ය නායකත්ව වැඩසටහන හදුන්වා දෙයි

ඩිජිටල් ඉගෙනුම ක්‍රමවේදය හෙවත් සී. ජී. එම්. ඒ මූල්‍ය නායකත්ව වැඩසටහන සිමා ශ්‍රී ලංකා ආයතනය විසින් පසුගිය දා හදුන්වා දෙනු ලැබුවා.   මාර්ග ගත ආකාරයෙන් සිදුවන...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

සංගීත් සහ සංජානා යුග දිවියට

ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක් වෙනවා . මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු...

LOCAL NEWS

පාස්කු චුදිතයන්ට කඩිනමින් දඩුවම්. – ජනපතිගෙන් සහතිකයක්.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කලා.   ඒ අද කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ පැවැති ‍ගම...