ව්‍යාපාරික පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 ක් අඩංගු මල්ලක් සහන මිළට

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 ක් අඩංගු මල්ලක් සහන මිළට ජනතාවට ලබාදීම සදහා වන ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දේශිය නිෂ්පාදකයන් පිරිසක්...

දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල කළුතරට

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව කළුතර ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එය නිරීක්ෂණය කිරීමට දිස්ත්‍රික් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සහභාගී වූණා. කළුතර...

ලොව විශිෂ්ඨතම ගුවන් සේවා 10 අතරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය

2020 වසර සඳහා ලොව විශිෂ්ඨතම ගුවන් සේවා 10 අතරට ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය ද නම් කර තිබෙනවා. ඒ, කීර්තිමත් කොන්ඩෙ - නාස්ට් සංචාරක සඟරාව...

වාහන අපනයනකරුවන්ගෙන් ඉල්ලීමක්

වාහන ආනයනය නතර කිරිමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නිශාන්ත මීගල්ල මහතා...

Covid-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කෙරෙයි

ජාත්‍යන්තර ජනප්‍රිය Vlogger නාස් ඩේලි (Nas News), කොවිඩ්-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කර තිබෙනවා. Covid19 හේතුවෙන් දිවයිනේ සිරවී සිටින...

බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලුවලට විසදුම් දෙන ලෙස අගමැතිගෙන් උපදෙස්

කුඩා හා මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලූ විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්...

කොරෝනාත් සමග ආර්ථිකයේ විදේශීය අංශය සැලකිය යුතු පීඩනයකට ලක්වෙලා මහ බැංකුව කියයි

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආර්ථිකයේ විදේශීය අංශය සැලකිය යුතු පීඩනයකට ලක්ව ඇති බව මහ බැංකුව පවසනවා. මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ ණය නොවන විදේශ විනිමය...

ෆුඩ් ඇන්ඩ් නේචර්ස් පුද්ගලික සමාගමෙන් නවතම නිෂ්පාදන රැසක් වෙළෙඳ පොළට

ෆුඞ් ඇන්ඞ් නේචර්ස් පුද්ගලික සමාගම මගින් ඉදිරියේදී පාරිභෝගික විශ්වාසය තහවුරු වන නවතම නිෂ්පාදන රැසක් වෙළදපොළට හදුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. එම ආයතනය මගින් වෙළදපොළට හදුන්වා...

රන් මිල පහලට

රන් අවුන්සයක මිල මේ වන විට ඩොලර් 1,800 ක අඩු අගයක පවතිනවා . ඒ අනුව ලෝක වෙළද පොලේ රන් මිල 4.5 % ප්‍රමාණයකින් පහත වැටී...

හම්බන්තොට වරාය සහ තායිලන්තයේ රනොන් වරාය අතර සම්බන්ධතා ගිවිසුමක් අත්සන් කරයි

හම්බන්තොට වරාය සහ තායිලන්තයේ රනොන් වරාය අතර සම්බන්ධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එමගින් බෙංගාල බොක්ක හරහා වරාය දෙක අතර වෙරළාසන්න නෞකා ගමනාගමනය සංවර්ධනය කිරීමට නියමිතයි. ඉන්දියාව,...

රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන්ට සහන ණය

විවිධ ක්ෂේත්‍රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් 303 දෙනෙකුට බැංකු මඟින් ණය පහසුකම් ලබාගැනීමට බැංකු වෙත හිඟ බිල්පත් නිරවුල් කිරීමේ ලිපි නිකුත් කර ඇති බව...

රුපියලේ අගය ස්ථාවරවීමක්

රුපියලේ අගය ස්ථාවරවීමක් ඊයේ (28)දිනයේදී  දක්නට ලැබුණා. ඒ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂවයි . මහ බැංකුවේ මැදිහත්වීම මත රුපියලේ අගය එලෙස ස්ථාවර වී තිබේ . ඩොලරයක විකුණුම් මිල...

කොටස් වෙළෙඳ පොළ අගය ඉහළට

ඊයේ දින අවසානය වන විට කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත දර්ශකය 6,243 යි දශම 7 යි 6 ක අගයක් ලෙස ඉහළ යන ලදී. ඒ සමගම...

කටුනායකට හරිත කර්මාන්තපුරයක්

කටුනායක, කලුදියවල රජයේ ඉඩමෙහි අක්කර 100කට අධික භූමිභාගයක හරිත කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.   කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන දෙදහසකට අධික පිරිවැයක් යොදවා ජලය,...

ලබන වසරේ සිට ආනයනික නිමි ඇඳුම් සඳහා බද්දක්

ලබන වසරේ අප්‍රේල් මස 1 වනදා සිට ආනයනය කරන නිමි ඇඳුම් සඳහා බද්දක් අය කිරීමට කටයුතු කරන බව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම්...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

සංගීත් සහ සංජානා යුග දිවියට

ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක් වෙනවා . මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු...

LOCAL NEWS

කොරෝනා එන්නත් තොගයක් හෙට දිවයිනට. – හමුදාවට තොගයක් ඉන්දියාවෙන්.

මෙරට කොවිඩ් මර්දන රාජකාරිවල නිරත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා වෙනමම එන්නත් තොගයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.   ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්...