ව්‍යාපාරික පුවත්

ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේ ඇඟලුම් අපනයනයේ සියයට 12.1ක වර්ධනයක්

මෙරට ඇඟලූම් අපනයනය පසුගිය ජුනි මාසයේදී, පෙර වසරට සාපේක්ෂව සියයට 12.1කින් වර්ධනය වී තිබෙනවා. යුරෝපා සංගමය ඇතුළු අනෙකුත් වෙළඳපොළ වෙත ඇඟලූම් අපනයනය ඉහළ යාම එම...

පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර

කාබනික ගොවිතැනේ නියැලෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර මිලදී ගැනිමට හෙක්ටයාරයකට රුපියල් දහඅට දහසක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පියවර...

පොල් මද ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවයි

පොල් මද ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ප්‍රමාණවත් පොල් අස්වැන්නක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා...

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඇමරිකානු ඩොරලය දුර්වලවීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි...

කෘෂිකාර්මික බෝග අපනයනය කිරීමට රජයෙන් අපනයනකරුවන්ට උපරිම සහන

කෘෂිකාර්මික බෝග අපනයනය කිරීම සඳහා අපනයනකරුවන්ට උපරිම සහන ලබාදීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ අපනයන...

අමු මිරිස් කිලෝව 700ක් වෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. රුපියල් 500 සිට රුපියල් 700 දක්වා මිල ඉහල ගොස් ඇති බව...

ICBT ඔස්ට්‍රේලියාව සමග ගිවිසුමක

ශ්‍රී ලංකාවේ තෘතියික අධ්‍යාපනයේ ප්‍රමුඛයෙකු වන අයි.සී.බී.ටී ආයතනය ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ආර්.එම්.අයි.ටී ආයතනය සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතන සමග...

නයින්වේල්ස් රෝහලේ සියලු පහසුකම් තවදුරටත් පුළුල් කරයි

නයින්වේල්ස් රෝහලේ ප්‍රතිකාර කටයුතු ඇතුළු සියලු පහසුකම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. මාතෘ හා ලදරු රෝහලක් ලෙස පැවති නයින්වෙල්ස් රෝහලේ කටයුතු කාන්තා හා ළමා අංශවලට ද...

පළතුරු සහ එළවළු විජලනය කර අලෙවි කිරීමේ වැඩපිළිවෙලක්

පළතුරු සහ එළවළු අස්වැන්න වැඩි වශයෙන් ලැබෙන කාලවලදී එම අස්වැන්න අපතේයාම වළක්වා කල් තබා ගැනීම සඳහා විජලනය කර අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම...

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන ජාතික වැඩපිළිවෙල

ග්‍රාමීය ජනතාව ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය...

වගා හානියට වන සතුන්ගෙන් 30% – 40%ක අතර ප්‍රතිශතයක බලපෑමක්

වගා හානිවලින් සියයට 30 ත් 40 ත් අතර ප්‍රතිශතයක් සිදු වන්නේ වන සතුන්ගේ බලපෑම මත වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. වන අලින්, රිලවුන්, මොණරුන් සහ...

ආනයනික උඳු බද්ද ඉහළට

ආනයනික උඳු කිලෝ ග්‍රෑමයක් සඳහා අය කරන බද්ද රුපියල් 50කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනය කරන ලද උඳු කිලෝවක...

පොල් වගාවේ පසුබෑමක්

2018 වර්ෂයේ පළමු කාර්තුව තුළදී පොල් වගාවේ 13.5% ක පසුබෑමක් වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේනතුව පවසනවා. ඒ පොල් වගා කෙරෙන ප්‍රදේශ...

වාර්තාගත අඹ අස්වැන්නක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී වාර්තාගත අඹ අස්වැන්නක් ලැබී ඇති බව කෘෂි අමාත්‍යංශයේ පශ්චාත් අස්වැන්න කළමණාකරණ ආයතනය පවසනවා. මෙවර අඹ අස්වැන්න මිලියන 100කින් ඉහළ...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

බිරිඳ ලිමිණිගේ හැඩ බලන නාමල් රාජපක්ෂ

යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියන්නේ දේශපාලනඥයෙක් වගේම ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් .   ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්. ආදරනීය සැමියෙක් විදිහට තමන්ගේ බිරිඳත් ඒ...

LOCAL NEWS

අනිද්දා සිට දුම්රිය දුරගමන් සේවා නැවතත්

දුරගමන් දුම්රිය සේවා අනිද්දා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කළා.   ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට...