මසක් තුළ වැඩිම ලොතරැයි අලෙවිය මාර්තු මාසයේ
මසක් තුළ වැඩිම ලොතරැයි අලෙවිය මාර්තු මාසයේ වාර්තා කළ බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.
එහි සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා සදහන් කලේ නිසි සැලසුමකින්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමින් පවත්වාගෙන යාමට එහි මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
නිත්‍ය...
රුපියලේ අගය අවම වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වතාවක් ඉතිහාසයේ අවම අගය ඊයේ සටහන් කලා.
මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල්...
බොරතෙල් මිල ඉහළට.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයකට හයකට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේදී සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 66 යි ශත...
මුදල් ප්‍රතිපත්ති විවරණය 08 වැනි දා
2021 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන 08 වැනි දා පෙරවරුවේ දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදය කලා.
මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල...
කොටස් වෙළඳපොල සියයට 5ක වර්ධනයක්
මෙම වසරේ ගත වූ මාස 3 ක කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොල සියයට 5ක වර්ධනයන් පෙන්නුම් කළා.
වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක...
නව සංචාරක කලාප කිහිපයක් ඉදිරියේදී
නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හය දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය හදුනාගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
එම ස්ථාන නව...
බුලත්විට මිල ඉහළට
නිෂ්පාදන වියදම ඉහළ ගොස් ඇති බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව...
බඩඉරිඟු ගොවීන්ට අවශ්‍ය බීජ මිලදී ගැනීමට රජයෙන් සහනයක්
බඩඉරිගු වගාකරන ගොවීන්ට බීජ මිලදී ගැනීමට වැයවන මුදලින් සියයට 50ක් රජයෙන් ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බඩ ඉරිගු වගාව පුළුල් මට්ටමෙන් ව්‍යාප්ත...
සාම්ප්‍රදායිකව රබර් වගා කරන ප්‍රදේශවලින් බාහිර ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමට රජයේ අවධානය
සාම්ප්‍රදායිකව රබර් වගා කරන ප්‍රදේශවලින් බාහිර ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
පරීක්ෂණ මට්ටමින් මේ වන විට අනුරාධපුරය හා...
පොල් වගා ප්‍රවර්ධන සතියක්
පොල් වගා ප්‍රවර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ සෑම වසරකම සැප්තැම්බර් මස 02 වනදාට යෙදී තිබෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීවයි.
මේ යටතේ ආගමික ස්ථාන, රාජ්‍ය...
පුවක් ගෙඩියක් 15යි
පසුගිය දින කිහිපයේ වෙළඳපොලේ පුවක් මිළ සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 3ත් 5ත් අතර මිලක පැවති පුවක් ගෙඩියක නව මිල රුපියල් 15කට ආසන්න බවයි පාරිභෝගිකයින්...
කොටස් වෙළඳපොළ මිල දර්ශක ඉහළට
ඊයේ දින අවසානය වන විට කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් තිබුණා. එය සටහන් වුණේ 7282.24 ක් ලෙසයි .
කොටස් වෙළඳපොලේ...
අද දිනයේදී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්
රුපියල් මිලියන ලක්ෂයක වටිනා කමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අද දිනයේදී සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.
එහිදී රුපියල් මිලියන හතලිස් දහස...
මහ වැලි කලාපීය කුඹුරු දුඹුරුපැල කීඩෑ උවදුරකට ලක් වේ
මහ වැලි කලාප සිමාවේ කුඹුරු දුඹුරුපැල කීඩෑ උවදුරකට ලක් වීමේ අවධානමකට නතුව තිබෙනවා .
ගොවි බිම් මෙම උවදුරට ලක් වුවහොත් අස්වනු දැඩි ලෙස හානියට පත්...