ෆේස්බුක් මුරපද සොරකම ගැන හදිසි ප්‍රතිචාර සංසඳයෙන් ඉල්ලීමක්

ඊමේල් සහ ෆේස්බුක් හරහා ලැබෙන පණිවුඩයක් ඔස්සේ සිය ෆේස්බුක් මුරපද සොරා ගැනීමේ සිද්ධීන් පිළිබදව අවදානයෙන් සිටින ලෙසට පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා. එම පණිවුඩය...

පන්ති තහනමට ලක් වූ සිසුන් ඉවත්කරන ලෙස අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පොලීසියෙන් ඉල්ලයි

අම්පාර - ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පන්ති තහනමට ලක්වූ සිසුන් බලහත්කාරයෙන් විශ්වවිද්‍යාල භූමිය තුළ රැඳී සිටින බැවින් ඔවුන් ඉවත් කරන ලෙසට විශ්වවිද්‍යාල පාලන...

ගිනිකූරු කර්මාන්තශාලා සේවකයින් 5000ක් මහනුවර විරෝධතාවක

ගිනි කූරු කර්මාන්ත ශාලා 11ක සේවකයින් අද උදෑසන සිට මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. ඔවුන් පවසන්නේ මාස 03ක පහන කාලයක සිට ගිනි කූරු...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් දිවයිනේ හඳුනාගත් ප්‍රදේශ කරා යොමු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය රංජිත්...

කේරල ගංජා තොගයක් සමග ඉන්දියානුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

ඩෙල්ෆ් දූපත අසළ වෙරළේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36ක් සමඟින් ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී මෙම...

අපරාධ නිවාරණ කොට්ඨාසයෙන් කතානායකට ඉල්ලීමක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළ අවස්ථාවේ එහි සිටි මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට...

ජනපති ජෝජියාව බලා පිටත්වෙයි

ඉතාලියේ රෝම නගරයේ ආරම්භ වූ 06 වන ලෝක වනාන්තර සති සැමරුමේ සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද ජෝර්ජියාව බලා පිටත් වුණා. ජෝර්ජියාවේ නියෝජ්‍ය...

යාපනය අහස හැඩ කළ සරුංගල් සැණකෙළිය

යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් ඊයේ (16) දිනයේ සරුංගල් සැණකෙළියක් පවත්වා තිබෙනවා. යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ යාපනය අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් විසින් අදාළ සංරුංගල් සැණකෙළිය සංවිධානය කොට...

සුද්දෝ හදපු මන්නාරමේ ඩොරික් බංගලාව විනාශමුඛ්‍යයට

විදේශිකයින්ගේ පාලන සමයේ ඔවුන්ගේ ආක්‍රමණයට හසුව යටත් විජිතයකට නතුවූ ලංකාවේ ගොඩනැගිලි අදටත් කෞතුක වස්තූන් ලෙස දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොල පිනවන්නක්ව තිබීම සදහන් කල යුතුය. ඉංග්‍රීසින්...

මරණ දඬුවම ගැන එජාපය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්...

කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩසටහන 21 වනදා සිට ඇරඹේ

කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩ පිළිවෙල මේ මස 21 වනදා සිට ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ හපුතලේ කහත්තේවෙළ ගම්මානයේදී වැඩසටහන...

කුඩා දරුවෙකුට බියර් පොවන වීඩියෝවේ සිටින පියා අනුරාධපුරයේ දී අත්අඩංගුවට

කුඩා දරුවෙකුට මත්පැන් පානය කරවන වීඩියෝ දර්ශනයේ සිටින සැකකාර පියා මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. ඔහු අනුරාධපුර - මීගලෑව - ගනන්ගමුව ප්‍රදේශයේ...

ලසන්ත ඝාතනයට සැකකරුවන් වු හිටපු DIG සහ SIට ඇප.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හා උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන මහත්වරුන්ට ඇප නියම...

ඒකාබද්ධ විපක්ෂය මත්තලට

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ විරෝධතාවයක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ, එම ගුවන් තොටුපල ඉන්දිය සමාගමකට බදු දීම සඳහා ගත් තීරණයට විරෝධය පළ කරමින්. මේ...

වෛද්‍ය වර්ජනය ගැන අවසන් තීන්දුව ලබන 19 වනදා

වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් ලබන 19 වනදා අවසන් තීන්දුවක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එදින රැස්වන හදිසි මධ්‍යමකාරක සභා රැස්විමේදී එම තීන්දුව ගන්නා බවයි...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ පුංචි කැදැල්ලේ නවතම Shoot එක

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් . ඒ වගේම තමයි ඔහු මේ වන විට පුංචි පුතෙකුගේ පියෙක්ද වෙනවා . රොෂාන් ගේ...

LOCAL NEWS

දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450 කට – නිෂ්පාදකයන් කියයි.

පොල්තෙල් බෝතලයක් රුපියල් හාරසිය පනහක මුදලකට පාරිභෝගිකයින්ට ලබා දීමට සූදානම් බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.   එම සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා...