“පොට්ටු අම්මාන් නෑ “- තුලසි පවසයි (වවුනියාව - මාධව කුලසූරිය)

පොට්ටු අම්මාන් ජිවතුන් අතර නොමැති බව හිටපු එල් ටී ටී සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ.තුලසි පවසනවා. වවුනියාව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැත්වු...

මහ මැතිවරණයක් ඉල්ලා කොත්මලෙන් පෙත්සමක් (මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

වත්මන් දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස වහා මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් අද (02) පෙරවරුවේ කොත්මලේ මැතිවරණ බල ප්‍රදේශයේ, තවලන්තැන්නේදී ජනතා පෙත්සමක් අත්සන් කෙරුණා. පොදුජන පෙරමුණ...

මිලියන 3ක් වටිනා දේපල කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

කොළඹ 05 - ආර්.ඒ.ද මෙල් මාවතේ ව්‍යාපාරික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපල කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් රාජගිරිය, කඩවත...

කැබ් රථයක් ඇළකට වැටී පුද්ගලයෙකු මරුට

පොළොන්නරුව අරලගංවිල ඉසෙඞ් ඩී ඇළට කැබ් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඇළට පෙරළුණු කැබ්...

නිවසක නිදන් හෑරූ සිව්දෙනෙකු අත්අඩංගුවට

පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් නිවසක නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තංගල්ල ප්‍රදේශයේ දී යි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව...

අඛණ්ඩව පාර්ලිමේන්තු සභා වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක්

කතානායක කරූ ජයසූරිය මහතා එම ධුරයේ කටයුතු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා...

පියා මැරූ පුතෙකු අත්අඩංගුවට

නෝටන් බ්‍රිජ්  කාසල්රි  ප්‍රදේශයේ දී මුගුරකින්කින් පහර දී පියා මරණයට පත් කළ පුතෙකු සැකපිට අද  අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහර දිමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු...

බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි සැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මුල්ලවේලි ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුල්මුඬේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ...

සද්ධන්තයෙක් අදත් දුම්රියක ගැටේ

උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී අද උදෑසන වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබුවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වවුනියාව සිට...

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

ග්‍රෑන්ඞ්පාස් - පරාක්‍රම මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි 34 හැවිරිදි  පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශිකාවක...

මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් අස්ථි අමෙරිකාවට

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ ඇති සමූහ මිනීවලෙන් සොයා ගත් මිනිස් ඇටසැකිලි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා අමෙරිකාවට යැවීමට නියමිතව තිබෙනවා. එම පරීක්ෂණවලින් ඊයේ වන...

මැණික් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 43 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි...

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආචාර්ය දේවනේසන් නැවත හරවා එවයි

දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලද විශ්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා සිය සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නැවත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.  ජනාධිපතිවරයාට විවෘත...

දීපාවලි – යහපත උදෙසා (ඡායාරූප - මාධව කුලසූරිය වව්නියාව)

දීපාවලි නැතහොත් දීවාලි උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය ලෙස හැඳින්වෙයි. දීපාවලි උත්සව සැමරුම වසර 35000කට පෙර සිට පැවත එන්නක් බවයි...

ජනමහිමය ජන රැළිය අද

ජන මහිමය නමින් ජනරැළියක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

සංගීත් සහ සංජානා යුග දිවියට

ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක් වෙනවා . මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු...

LOCAL NEWS