වලස්මුල්ල රන්මලකන්ද ඉහළ ප්‍රදේශයේ ගල් පර්වතයක් නායයාමේ අවධානමක

වලස්මුල්ල රන්මලකන්ද ඉහළ ප්‍රදේශයේ පිහිටි ගල් පර්වතයක් නායයාමේ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වනවා. එය නාය ගියහොත් පවුල් 30ක පමණ ජනතාව අනතුරට ලක් විය හැකි...

ජනපති රෝමයට ළගා වෙයි

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සදහා සහභාගිවීමට ඉතාලිය බලා පිටත්ව ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා ෆියුමිසිනෝ...

සරාගී කාන්තාවන් නොපෙන්වන ලෙස විදෙස් විකාශන සේවාවලට නියෝග

පාපන්දු ලෝක කුසලාන අතරවාරයේදී ලිංගිකත්වය පදනම් කරගනිමින් සිදුවන වෙනස්කම් නැවැත්වීම සඳහා ‘සරාගී කාන්තාවන්’ට වැඩි අවධානයක් නොදෙන්නැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විකාශන සේවාවලට නියෝග කර...

හසලක ගාමිණි 27වන ගුණ සැමරුම අලිමංකඩ පිළිරුව අසළදි (වවුනියාව - මාධව කුලසූරිය)

ත්‍රස්තවාදි ග්‍රහණයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් දිවිදුන් හසලක ගාමිණි රණවිරුවාගේ 27 වැනි ගුණ සැමරුම් උත්සවය අලිමංකඩ හසලක ගාමිණි පිළිරුව අභියසදි කිලිනොච්චි ආරක්ෂක ආඥාපති මේජර්...

ඒකාබද්ධයේ ඒකමතිකත්වයක් නොමැති දෙයක් වාසු හෙළි කරයි

ආණ්ඩුව පෙරලීමේ අවශ්‍යතාවයක් පැවතිය ද ඒ වෙනුවෙන් සිදු කරන ක්‍රියාවලියේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ ඒකමතිකත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු දේව නානායක්කාර...

මත් ද්‍රව්‍ය මර්ධනය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

මත් ද්‍රව්‍ය සැපයුම් ජලයට අත නොතබා රටේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට...

හංවැල්ලේ රිය අනතුරකින් තරුණයෙකු මරුට

හංවැල්ල සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා. යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නිව්ස් 24...

පැල්වත්ත සීනී සමගාමට උක් ගස් මිලදී නොගැනීම නිසා ගොවීන් පීඩාවට

බුත්තල පැල්වත්ත සීනී කර්මාන්ත ශාලාව වෙත ප්‍රදේශයේ උක් ගොවීන්ගේ උක් ගස් මිලදී නොගැනීම නිසා එම ගොවීන් සහ ට්‍රැක්ටර් රථ රියදුරන් දැඩි පීඩාවකට පත්ව සිටින...

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කැළණිය, වත්තල,...

දින 15ක බිළිඳෙකු අළෙවි කිරීමට තැත්කළ 4ක් කොටු

අලුත උපන් බිළිදෙකු අළෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දින 15ක් වයසැති බිළිඳා රුපියල් දෙලක්ෂ...

ව්‍යාජ මුදල් නෝට්ටු 3ක් සමග නාවුක භටයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු 3ක් සමග නාවුක භටයකු මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන්කළේ සැකකරු විසින් මැදවච්චිය නගරයේ විදුලි උපකරණ සැළකොට ගොස් 5,000 ව්‍යාජ...

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මූල්‍යාධාරයක්

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතිය නංවාලීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. බෝනොවන රෝග පාලනය සදහා වැඩි අවදානමක්...

ප්‍රසන්න රණවීරට උත්තර බඳින්න වෙයි

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ...

ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙනදාට කරන්න යන දෙයක් නාමල් හෙළි කරයි

වත්මන් ආණ්ඩුව පිහිටුවා වසර තුනක් පිරෙන අගෝස්තු 17 වැනිදා කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර කරන දැවැන්ත විරෝධතාව සඳහා අසාධාරණයට ලක්වූ ජනතාව සමග එක්වන බව...

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය සංස්ථාවේ හිටපු සභාපති යළි රීමාන්ඩ්

රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනාධීපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

LOCAL NEWS