මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන පුද්ගලයින්ගේ ඉහළ යෑමක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය කියා සිටියේ වසරක් පාසා එම සංඛ්‍යාවේ ඉහළයාමක්...

බැඳුම්කර ගනුදෙනුවට අදාළ වැරදිකරුවන් හෙළිදරව් කරන ලෙස හිටපු අමාත්‍ය රවී කියයි

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභාවේ සියලු වාර්තා ප්‍රසිද්ධියට පත් කර වැරදිකරුවන් කවුරුන්දැයි නිෂ්චිතව හෙළිදරව් කරන ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරනවා. හෙතෙම...

නකල්ස් රක්‍ෂිතය අවට සිදු වන ඉදිකිරීම් නීතිවිරෝධී බවට පරිසර සංවිධාන චෝදනා කරයි

නකල්ස් රක්‍ෂිතය අවට වැවිලි සංස්ථාවට අයත් භූමි ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන ඉදිකිරීම් නීතිවිරෝධි බවට පරිසර සංවිධාන චෝදනා එල්ල කරනවා. එම චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් පසුගිය දා...

ආබාධිත පොලිස් නිලධාරීන්ගේ විරෝධතාවකින් ලෝටස් මාර්ගය වසා දමයි

ගාලුමුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය වසා දමා තිබෙනවා. ඒ, ආබාධිත පොලිස් නිලධාරීන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන්. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව ද සඳහන්.

එරාවුර් රිය අනතුරකින් දෙදෙනෙකු මියයි

මඩකලපුව - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ එරාවුර් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. බස් රථයක්...

මාදම්පාගමදී ලංගම බස් රථයකට ගල් ගසයි

අම්බලන්ගොඩ - මාදම්පාගම ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ එල්ල වූ මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ රියදුරුට...

යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් ඇරඹෙයි

යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පාළිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මෙම විද්‍යාලය වෙනුවෙන් රජය වෙන් කර...

පුදුකුඩිඉරිප්පු පොලීසිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි

මුලතිව්ල පුදුකුඩිඉරිප්පු, කල්මඩු වැව් සීමාවේ පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් වටලා ගෝඩා බැරල් 10ක් සොයා ගැනීමට පුදුකුඩිඉරිප්පු පොලිසිය සමත්ව තිබෙනවා. පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ...

පරාක්‍රම සමුද්‍රයේ කැළි කසළ ගැටලුව ජනපතිගේ දැඩි අවධානයට

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළ කළක සිට පවතින කැළි කසළ ගැටලූව එහි සුන්දරත්වය වැනසීමට හේතුවක් වන්නේ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමයි. ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව...

කප්පම් ලබාගැනීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කප්පම් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු දොඩංගොඩ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන...

විවාහ නොවූ නවසීලන්ත අගමැතිනියට මව් පදවිය හිමිවෙයි

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් මවු පදවියට හිමිකම් කියා ඇතැයි නවසීලන්ත පුවත් සේවා වාර්තා කර සිටිනවා. උපත ලැබුවේ බිලිඳියක බවත්, ඇය කිලෝ ග්‍රෑම් 3.31ක බර දැරියක...

ජෝන් ස්නොව් යුගදිවියට පිවිසෙයි

ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ ටෙලි කතාමාලාවේ ජෝන් ස්නෝව්ගේ චරිතයට පණ දෙන කිට් හාරිංටන් සහ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය රෝස් ලෙස්ලි...

බෑගයක් පෙන්නා පොලිසිය ‘අන්දන්නට හැදූ’ කිරළ කැලේ සිට……

මාතර ස්වර්ණාභරණ වෙළඳ සැලක් කොල්ලකෑමේ සිද්ධියේ දී පොලිසිය සහ අපරාධකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර, සැකකරුවෙකු ඉන් පැන ගොස් නිවසක සැඟව සිටියදී පොලිසිය...

අම්බලන්තොට ‘චිකන්’ කොත්තුවක තැම්බුණු ගෙම්බෙක්

අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ ආහාර අලවිසැලකින් මිළදී ගත් කොත්තුවක ගෙම්බෙකුගේ කොටස් හමුව තිබෙනවා. ඊයේ (23) රාත්‍රීයේ 'චිකන්' කොත්තුවක් මිලදී ගෙන තිබුනේ කාන්තාවක විසින්. ආහාරය ගැනීමට සුදානම් වන...

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කෙරෙයි

පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අදියර 4ක් යටත් මෙම සංවර්ධන කටයුතු...

Stay with us

21FansLike
481FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ශනුද්‍රිගේ අලුත්ම – Photos

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ බාලයා මෙන්ම මේ දිනවල පුංචි තිරයේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්. ශනුද්‍රිගේ අලුත් ඡායාරූප සියල්ල පහතින් ...

LOCAL NEWS

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටත් කොරෝනා

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ සිදු කරන ලද පී සී...