කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට හෙට අලුයම 5 දක්වා පැය 20 ජල...
කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට හෙට අලුයම 5 දක්වා පැය 20 ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ...
තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක්.
තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක්.
ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 493 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර...
පාස්කු කොමිසම් අවසන් වාර්තාවෙන් අපේක්ෂා කළ කිසිවක් ඉටු වී නෑ – සමගිය කියයි
පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් අපේක්ෂා කළ කිසිවක් ඉටු වී නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ප්‍රකාශ කළා.
ඒ අද පෙරවරුවේ පැවති මාධ්‍ය...
වසර අවසානයේ දී සියයට සියයක් විදුලියෙන් ස්වයංපෝෂිතයි – අගමැතිගෙන් සහතිකයක්
මෙම වසර අවසන් වන විට මෙරට විදුලි අවශ්‍යතාව සියයට සියයකින් සපුරාලීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ කෙරවළපිටියේ ඉඳිවන මෙරට පළමු...
තවත් කොරෝනා ආසාදිතයන් 485 දෙනෙකු අද සුවය ලබයි
තවත් කොරෝනා ආසාදිතයන් 485 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321ක්.
ආසාදිතයින් 84,610 දෙනෙකු මෙරටින් වාර්තා වී...
යහපාලනයේ පලිගැනිම් සහ දූෂණ වංචා කොමිෂන් වාර්තා කතානායකට
ජනාධිපති කොමිෂන් සභා 2 ක අවසන් වාර්තා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද භාර දුන්නා.
ඒ ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ...
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20 ක ජල කප්පාදුවක්
හෙට පෙරවරු 9 සිට පැය 20ක කාලයක් කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඒ අඹතලේ ජල පොම්පාගාරයේ සිට කොළොන්නාව...
කොරොනා මෘත දේහ දෙකක් භූමදානය කරයි
කොරොනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ මෘත දේහ දෙකක් අද දිනයේදී භූමදානය කර
තිබෙනවා.
ඒ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් භූමියක් තුළ.
ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක් මේ සඳහා තෝරාගෙන...
වන්නිලැත්තන්ගේ පෙත්සමට විරෝධතාගොනු කරන්න දින දෙයි
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට කල් ලබා දී...
අපරාධ මඩින රැල්ලක් දිවයින පුරා
අපරාධ මඩින රැල්ලක් දිවයින පුරා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද...
කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය අනිද්දා දිවයිනට
කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙලක්ෂ 64 දහසක් ලබන ඉරිදා දිනයේදී දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.
ඒ යටතේ මාත්‍රා 14 ලක්ෂ...
ජනපති ගුවන් හමුදාව අගයයි
දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් හමුදා නිලධාරීන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ...
වැලි කැණීමට හා බෙදා හැරීමට සමුපකාර සමිති
සමුපකාර සමිති ක්‍රමයක් මගින් වැලි කැණීම් කටයුතු හා බෙදා හැරීම් සිදු කිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, භූ විද්‍යා සමීක්ෂණ හා පතල්...
කාදිනල් හිමිගේ රීට් පෙත්සම විභාගයට දින නියම කෙරෙයි
පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළ කාලසීමාවේ කිසියම් පාර්ශවයක් කඩු 6000 ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ගොනුකළ රීට් පෙත්සම ලබන...