රියදුරු බලපත්‍ර මුද්‍රණය යුධ හමුදාවට
ලබන පළමු වනදා සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල්...
ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
ගිනි අවි දෙකක් ළග තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය - මණ්ඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබූ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි...
2020වන විට උදාගම්මාන 5000ක් ඉදිකිරීම ඇරඹන බව ඇමති සජිත් කියයි
2020 ජනවාරි මසදී උදා ගම්මාන 5,000 ක් ඉදිකිරීමේ නව ව්‍යාපෘතිය ආරම්භ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා...
කේරළ ගංජා කිලෝ 180ක් සමග පොලිස් නිලධාරියෙකු අල්ලයි
කේරළ ගංජා කිලෝ 180ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීිසිය සඳහන් කළේ සුඛෝපබෝගී ජීප් රථයකින් ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේ නාවික...
රාජ්‍ය සේවක අවම වැටුප 12500 වැඩි කිරීමට අදාළ නීති කෙටුම්පත් ගැසට් පත්‍රයේ සහ පාර්ලිමේන්තුවට...
රුපියල් දස දහසක්ව පවතින රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් දොලොස් දහස් පන්සියය දක්වා වැඩි කිරීමට අදාල නීති කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමට සහ...
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳීසිටීම අනිවාර්ය කරයි
පනත් කෙටුම්පත විවාදයට ගන්නා දින දෙකෙහි ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ රැදී සිටීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්...
කොළඹ ආරක්ෂක සමුළුවේ අවසන් දිනය අදයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධාන කරන කොළඹ ආරක්ෂක සමුළුවේ දෙවන හා අවසන් දිනය අදයි.
“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය” තේමාව...
නුවරඑළිය හග්ගල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියයයි.
නුවරඑළිය හග්ගල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ඔවුන් ගමන් ගත් ත්‍රී රෝද රථය ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස්...
ගෝලීය ආරක්ෂාව තහවුරු කල බව පවසමින් ජනපති සහ අගමැති ඉන්ටපෝල් ඇගයීමට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුලූ එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ප්‍රශංසා කරමින් දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පොලීසියේ...
වසර 30කට පසු ශ්‍රී ලාංකික පිරිසක් යළි දිවයිනට
පසුගිය යුධ සමයේ දී සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගිය පවුල් රැසක් යළි මෙරටට පැමිණ තිබෙනවා.
පවුල් 16ක් සහ...
හසලක වැවේ ගිලී පාසල් සිසුවෙකු මරුට
හසලක , හෙට්ටිපොල මාර්ගයේ 13 ඇල උල්පතගම වැවේ දිය නාමින් සිටි පාසල් ළමුන් පිරිසකගෙන් එක් සිසුවෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
සිසුන් පිරිසක් සමග දිය...
පොලිසියට එන Chain saw
ගස් කැපිම පාලනය සඳහා විදුලි කියත් ලියාපදිංචි කිරිමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.
ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි.
සයිබර් ආරක්ෂාවට වෘත්තිකයින් පනතක් ඉල්ලයි
සයිබර් ආරක්ෂණය ඉහල නැංවීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයෙන් ඉල්ලීමක් කළා.
ඒ සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් ගූගල් ඩොට් එල් කේ ඇතුලූ එල්...
හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට
හංවැල්ල ඇඹුල්ගම හංදියේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා...
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත අඩුවිමක්
පසුගිය වසරේ ඩෙංගු රෝගින්ගේ වාර්තාගත අඩුවිමක් දැකිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
2017 වසරට සාපේක්ෂව රෝගින්ගෙන් සියයට හැත්තෑවක පමණ...