දේශීය පුවත්

මූල්‍ය සමාගම් 9ක තත්ත්වය අයහපත් බවට මහ බැංකුවෙන් නිවේදනයක්

බලපත්‍රලාභී මුදල් සමාගම් 9ක්  සිය අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා සපුරා නොමැති බවත්,  ඉන් එක සමාගමක් ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ පිළිගතහැකි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවත්...

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහකට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහකට නිරෝධායන ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා...

මිනුවන්ගොඩ පොකුරට තවත් 42 ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාධිතයින් 42 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. ඉන් 22 දෙනෙකු ආශිතයින් හෝ කාර්ය මණ්ඩලයට අයත්. අනෙක් 20 දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ...

ආණ්ඩුවේ දුර්වල පාලනය අර්බුදයට හේතුවයි විපක්ෂයෙන් චෝදනා

පළමු කෝවිඩ් රැල්ල පාලනයට නිසි ක්‍රියාමාර්ග නොගැනීම වත්මන් අවදානම් තත්වයට හේතුව බව සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද කොළඹ...

උසස් පෙළ ප්‍රායෝගික ගැටලු – ගුරු සංගමය අනතුරු අඟවයි

කොරෝනා වසංගතයත් සමග උසස්පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳ ලංකා ගුරු සංගමය කරුණු පැහැදිලි කළා. එහි ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පැවසුවේ දින...

මදූෂ්ගේ දේහය නිත්‍යානුකූල බිරිඳට

පොලිස් වෙඩි පහරින් අද අලුයම මිය ගිය සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබා දෙන...

තවත් ආසාදිතයින් 5කට සුවය

කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 3385ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා. ඒ, තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟයි. රෝහල් 16 ක ප්‍රතිකාර...

ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය දිවි රඟමඩල හැර යයි

ප්‍රවීන රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්වයක් හේතුවෙන් ඇය දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි පවුලේ ඥාතීන් සදහන් කලේ. ඇගේ...

වත්මන් තත්ත්වය අභියෝගාත්මකයි – ජී.එම්.ඕ කියයි

වත්මන් තත්ත්වය අභියෝගාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ කොවිඩ් වෛරසය සමාජ ව්‍යාප්තියක් කරා යාමේ අවදානම ඉහළ...

රිෂාඩ් ඉන්න තැනක් ගැන අනුරගෙන් ඉඟියක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතරම් කල් ගැනීම විමතියට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා...

ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙඳ සැල් සහ ඔසුසැල් සති අන්තයේ වැසේ

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සෙනසුරාදා (17) සහ ඉරිදා (18) දිනයන්හි වෙළෙඳ සැල් සහ ඖෂධ සැල් විවෘත කිරීමට අවසර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

ගම්පහ දිස්ත්‍රික්කයටම අද රෑ සිට නිරෝධායන ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

ඉදිරියේදී ඇතිවිය හැකි කොවිඩ් පොකුරු ගැන යුධ හමුදාපති කියයි

යළිත් අවධානමක් විය හැකි පිරිස් ද මේ වන විට හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජනරාල්...

2020 /2021 වසරවල සමස්ත වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මෙම වසරේ වියදම් සහ ලබන වසරේ සමස්ත වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. පළමු විසර්ජන පනත්...

ආණ්ඩුවේ උත්සාහය සැලසුම්ගත සූක්ෂම කුමන්ත්‍රණයක් – කරු

වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට දරණ උත්සාහය පිලිබඳ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය විරෝධය...

Stay with us

21FansLike
481FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ශනුද්‍රිගේ අලුත්ම – Photos

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ බාලයා මෙන්ම මේ දිනවල පුංචි තිරයේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්. ශනුද්‍රිගේ අලුත් ඡායාරූප සියල්ල පහතින් ...

LOCAL NEWS

ඇඳරිනිතී බලපත්‍රදීම සම්බන්ධීකරණයට පොලිස් නිළධාරීන් සිව් දෙනෙක්

ඇඳිරීනිති බලපත්‍ර ලබාදීම සම්බන්ධීකරණය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු නම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඇඳිරිනීති බලපත්‍ර ලබාදීමේදී...