දේශීය පුවත්

බුරවි තවත් දිවයිනට ළං වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 330 ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවතුණු...

තවත් ආසාදිතයන් 268 දෙනෙක්

කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 268 දෙනෙක් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්...

මහර රැදවියන් ඖෂධ පෙති 21,000ක් භාවිත කර ඇති බවට අනාවරණයක්

මහර බන්ධනාගාර පරිශ්‍රයේ කලහකාරී අවස්ථාවේදී රැදවියන් මානසික රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධ පෙති 21,000ක් පමණ භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන...

නැගෙනහිර සියළු පාසල් සිකුරාදා දක්වා වසා දැමේ

නැගෙනහිර පළාතේ සියළු පාසල් ලබන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සදහන් කලේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටු...

ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු පොලිසිය ඉදිරිපිට උපවාසේ

හලාවත ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු අද (01) දහවල් මාදම්පේ පොලිසිය ඉදිරිපිට මාර්ගයේ වාඩිවී උපවාසයක නිරත වී...

බෙල්ලේ ටයි පටියක් සිරවීමෙන් දැරිවියක් මරුට මාධව කුලසූරිය - වවුනියාව

සිය පියාගේ ටයි පටියක් ගෙන ජනේලයක ගැට ගසා කිසියම් ක්‍රියාකාරකමක් සිදුකිරීමට ගිය අවස්ථාවේ ටයි පටිය බෙල්ලේ සිරවීමෙන් දැරියක් ඊයේ(30) ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය...

අධ්‍යාපන ආර්ථික සහ ආයෝජන නව තාක්ෂණයෙන් බද්ධ කෙරේ

නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය, ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට...

රුසියානු යුද නෞකා තුනක් ත්‍රීකුණාමල වරායට

රුසියානු සමූහාණ්ඩුවට අයත් ගාර්ඩ්ස් මිසයිල් කෲසර් වර්ගේ වේරියග් යුද නෞකාව (Guards missile cruiser "Variag"), ප්‍රතිසබ්මැරීන යුද නෞකාවක් වන ''අද්මිරාල් පැන්ටිලීව්" (Large anti-submarine ship Admiral...

තවත් ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු දිවයිනට

තවත් ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත දිවයිනට පැමිණ තිබෙනවා. සිතනිවුස් 24 වාර්තාකරු සදහන් කලේ ගුවන් යානා 04 කින් ඔවුන් එක්සත් අරාබි එමීර්...

පාර්ලිමේන්තු වට රවුමේ ගුරු විදුහල්පති විරෝධතාවක්

වැටුප් විෂමතා වලට මෙවර අයවැයෙන් විසදුම් හිමිව නැතැයි චෝදනා කරමින් ලංකා විදුහල්පති සංගමය විසින් පාර්ලිමේන්තු වට රවුම අසල විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. සංගමයේ ප්‍රධාන ලේකම්...

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය : මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළට – 109කට තුවාල

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම සිදුවීමට අදාළව මියගිය සංඛ්‍යාව මේ වන විට 9ක්...

ක්‍රිකට් ක්‍රිඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා නැමැත්තා අබුඩාබි හිදී අත්අඩංගුවට...

මාස දෙකකට පසු වැඩිම රිය අනතුරු ඊයේ දිනයේ දී

මාස දෙකකට පසු වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මාරක...

තවත් ආසාදිතයන් 503ක් සමගින් සමස්තය 23,987ක් දක්වා ඉහළට

කොරෝනා වෛරස ආසාදිතයින් 503 දෙනෙකු අද උදෑසන 6න් අවසන් පැය 24ක කාලය තුළදී හඳුනා ගැනීමත් සමග මෙරට සමසත් කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,987ක් දක්වා...

මහර සිද්ධියේ අතුරු වාර්තාව සතියකින්

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ පුංචි කැදැල්ලේ නවතම Shoot එක

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් . ඒ වගේම තමයි ඔහු මේ වන විට පුංචි පුතෙකුගේ පියෙක්ද වෙනවා . රොෂාන් ගේ...

LOCAL NEWS

තුර්කි ගුවන් යානයකින් පුද්ගල මළ සිරුරක් කටුනායකට

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත  තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...