දමිළ විදියට සැරසිලා රෂිප්‍රභා කෝවිලේ දී කරපු shoot එක
රෂිප්‍රභා සංදීපනී කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇයගේ රංගනයන්ට වගේම ඇයට ආදරය කරන බොහොමයක් රසික පිරිසක් ඇයට සිටිනවා .
නිතර නිතරම නිර්මාණ...
සුරූපී බොලිවුඩ් නිලි Shraddha Kapoor තිස් හතරට
ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වන Shraddha Kapoor සිය තිස් හතර වන උපන් දිනය සමරා තිබුණා .
ඒ මාලදිවයිනේ දීයි . සිය පවුලේ අය සහ මිතුරු මිතුරියන්...
ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ 438 වැනි ගීතයත් ගයයි
දයාන් විතාරණ කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය, ප්‍රවීන ගායන ශිල්පියෙක් මෙන්ම ඡායාරූප ශිල්පියෙක්ද වෙනවා .
ඔහු ගයනා කල ගීත සියල්ලක්ම වගේ කොපමණ කාලයක් ගත වුනත්...
උපන් දිනය සැමරූ ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලා
දිල්හානි අශෝකමාලා කියන්නේ සම්මානනීය ටෙලි සිනමා රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් ද වෙනවා.
90 දශකයේ කැපීපෙනෙන නිළියන් වූ දිල්හානි හට ප්‍රේක්ෂක ආදරය එදා සිට අද...
පියුමි හංසමාලිගේ සරාගී වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක්
පියුමි හංසමාලි කියන්නේ කවදත් සමාජය තුල ආන්දෝලනාත්මක පුවත් මවන නිතර කතා බහට ලක් වෙන චරිතයක් .
නිතර නිතර සමාජ මාධ්‍ය තුල වුවත් කැපී පෙනෙන සුරූපිනියක්...
සුරූපී නිලි ශෂී ඇන්ජලීනා ගේ සුන්දර ඡායාරූප පෙළක්
ශෂී ඇන්ජලීනා කියන්නේ අපේ රටේ ඉන්න හැඩකාර නිලියක් . නිරූපිකාවක් විදියටත් ඇයව හඳුන්වන්න පුළුවන් .
සුරූපී ඇයගේ සමාජ මාධ්‍යට එකතු වුන සුන්දර ඡායාරූප කිහිපයක් තමයි...
ධනංජයගේ සහ ශෂිනිගේ පුංචි මෞර්යා දෝනි
අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන .
ඔහු මේ වෙනකොට පුංචි දියණියකගේ ආදරණීය පියෙක්.
ඉතින් ඔන්න ධනංජයගේ සහ ආදරණීය බිරිඳ ශෂිනිගේ පුංචි සුරතලී...
හින්දු ක්‍රමයට මනාලියක් වූ ජනප්‍රිය නිලි වොල්ගා කල්පනී
වොල්ගා කල්පනී කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
පසු ගිය කාලයේ ඇය සමහර අවස්ථා වල සමාජ මාධ්‍යන් තුල වැඩි වශයෙන් කතා බහට ලක් වුන...
විනූ ගේ 6th Month ඇනිවසරි එක සමරුවේ මෙහෙමයි
විනූ සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් වෙනවා .මෑතකදී හරි ජයට විවාහ මංගල උත්සවයක් පවත්වලා විවාහ දිවියට පිවිසි විනූගේ විවාහයට මාස හයක්...
දියණියගේ උපන් දිනය සැමරූ අභී
අභිශේකා විමලවීර කියන්නේ මේ දිනවල වැඩි පුර කතා බහට ලක් වෙන ගායන ශිල්පිනියක් . මේ දිනවල හැමෝම වැඩිපුර ආදරය කරන 'මතක ' ගීතයත් එක්ක...
නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි
නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් .
මෑතකදී මව් පදවිය හිමි කර ගැනීමත් සමග නෙහාරාගේ සහ මේනකගේ පුංචි කැදැල්ල සතුටින් පිරී ගියා.
ඉතින්...
නිවුන් සුරතලියන් දෙදෙනෙක් එක්ක කල් ගෙවන නිරූපන ශිල්පිනී අරුණි රාජපක්ෂ
අරුණි රාජපක්ෂ කියන්නේ නිරූපන ශිල්පිනියක් ,රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ලෙසත් හඳුනා ගන්න ලැබෙන චරිතයක් .
ඇය මේ වන විට සුරතල් දියණියක් දෙදෙනෙකුගේම ආදරණිය මවක් .
ඇයට...
ජනප්‍රිය නිලි සිනෙති අකිලාගේ ඇනිවසරි shoot එක
නව පරපුරේ ජනප්‍රිය නිලියක් තමයි සිනෙති අකිලා කියන්නේ . නිරූපන ශිල්පියෙක් වන සහන් මානගේ සමගින් යුග දිවියට පිවිසි ඇයගේ විවාහ දිවියට මේ වන විට...
දිලිනිගේ ඉන්ස්ටග්‍රෑම් Likes වැඩිම ෆොටෝ එක
අපේ කලා තරු වැඩියෙන්ම භාවිත කරන මාධ්‍යක් තමයි ඉන්ස්ටග්‍රෑම් කියන්නේ . ඉතින් ඔවුන් නිතරම වගේ instagram එකට විවිධ ඡායාරූප එක කරනු ලබනවා .
ඒවාට විශාල...
සංගීත් සහ සංජානා යුග දිවියට
ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක් වෙනවා .
මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු...