26 C
Colombo
Wednesday, November 20, 2019

ආපදා පුවත්

ගාල්ල සහ මාතර පාසල් හෙට සහ අනිද්දාත් වසයි

දැනට නොකඩවා පවතින අයහපත් කාලගුණය සහ අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි සියළුම පාසල් හෙට (26) සහ අනිද්දා (27) දිනයන්හිදී...

අයහපත් කාළගුණයෙන් 80,000කට පීඩා – තද වැසි හෙට දක්වා නායයාමේ අවධානම් නිවේදනය තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් දිවයිනේ දිස්ත්‍රික්ක 08කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ,...

අයහපත් කාළගුණයෙන් 79,000කට පීඩා නායයාමේ අවධානම් නිවේදනය තව දුරටත් - තද වැසි හෙට...

දිස්ත්‍රික් 8 කට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හමුවේ මේ වනවිට පවුල් 20,805 ක පුද්ගලයන් 79,959 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ නිවාස...

ආපදාවට පත් දකුණේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ලක්ෂ 10ක් බැගින් දෙන්න අනුර ප්‍රේමකුමාර

දැනට දකුණු පළාතේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් පවුල් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට කටයුතු කරන ලෙස දකුණු...

දක්‍ෂිණ අධිවේගයේ කොක්මාදූව සහ වැලිපැන්න පිටවීම් ජලයෙන් යටවෙයි විකල්ප මාර්ග භාවිත කරන්නැයි...

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ වැලිපැන්න පිටවුම ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට...

අත්තනගල්ල ඔය ආශ්‍රීතව සුළු ගංවතුර තත්ත්වයක්

අත්තනගලු ඔය ආශ්‍රීතව අද පස්වරු 3 පමණ වන විට සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ අත්තනගලු...

විපතට පත් වුවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම...

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින ධාරානිපාත වර්ශා කාළගුණය හමුවේ දිස්ත්‍රික් 5 කට පැණවූ නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව කලුතර , ගාල්ල , මාතර, කෑගල්ල සහ රත්නපුර...

උසස් පෙල ප්‍රායෝගික පරීක්ෂණ අහිමි වන සිසුන්ට වෙනත් දිනයක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි වන සිසුන් වෙනුවෙන් වෙනත් දිනයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. උසස් පෙළ...

ගංගා තුනක් පිටාර ගලයි – ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන – අදත් තද වැසි

නිල්වලා, ගිං සහ කළු යන ගංගා ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. නිල්වලා ගගේ පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ...
107,880FansLike
17FollowersFollow
302FollowersFollow
14,500SubscribersSubscribe
- Advertisement -

රන් පියාපත් විකසිත වූ වගයි…!

රට යන සැමට එකම වැඩ පිළිවෙලක් යටතේ ආරක්ෂාව, රැකවරණය, ප‍්‍රතිලාභ හා වරප‍්‍රසාද පිරිනමන රන් පියාපත් කි‍්‍රයාදාමය, අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයක් අනුව අගෝස්තු මස 08 වන දා ආරම්භ කෙරුණා.

EDITOR PICKS