රුපියලේ අගය තවත් ඉහළට

 10/09/2017 - 14:17
590 reads

ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට සමග සිදුකරන විදේශ මුදල් ගණුදෙනු හරහා විදේශ විනිමය ශක්තිමත් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිවයිනේ බැංකුවල අලෙවි කරනු ලබන ඇමරිකානු ඩොලර් ගණුදෙනු ද මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news