රුපියල් 65 ගානේ අද සිට සතොසෙන් පොල්

 10/03/2017 - 13:20
44 reads

රුපියල් 65ක සහනදායි මිලට අද දිනයේ සිට ස.තො.ස. අලෙවිසැල් මගින් පොල් ලබාගැනීමේ හැකියාව පවතින බව කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා.
කොළඹ හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සහන මිලට පොල් ලබාදීමේ වැඩපිළිවෙළ ඊයේ දිනයේ ආරම්භ වුණා.
ඉදිරියේ දී එම වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news