ක්‍රවුන් මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හි ප්‍රධාන අනුග්‍රාහකයා ජැට් හෝල්ඩින්ග්ස්

 08/17/2017 - 12:54
11 reads

ක්‍රවුන් මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශ්‍රි ලංකා 2017 තරගාවලිය සදහා මෙවර ප්‍රධාන අනුග්‍රහාකත්වය  ලබාදෙන්නේ ජැට් හොල්ඩින්ග්ස් ආයතනයයි.
කොළඹදි පැවැත්වෙන මෙම තරගාවලිය සදහා තරගකාරියන් 110 ක් ඉදිරිපත්ව සිටි අතර ඒ අතරින් අවසන් වටය සදහා තරගකාරියන් 18 දෙනෙකු තේරිපත්ව සිටිනවා.
තරගය සදහා අනුග්‍රහය දැක්විම පිලබද අදහස්  දැක්වු ජැට් හොල්ඩින්ග්ස් ආයතනයේ විධායක නිළධාරි නිශාල් ෆර්ඩිනෑන්ඩු මහතා.

 

news24.lk
News24
sri lanka news 24
24 news