සතියේ දින හතේම අද කොටිපති

 08/16/2017 - 13:48
889 reads

අද කෝටිපති නමින් සතියේ දින 07ම දිනුම් අඳින ලොතරැයියක් හඳුන්වාදීමට ඊයේ දින සංවර්ධන ලොතරැයි මණ්ඩලය පියවර ගනු ලැබුවා.

එම ලොතරැයි පතේ ප්‍රථම දිනුම් ඇඳීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ලබන 31 වන බ්‍රහස්පතින්දා යි.

ප්‍රථම ත්‍යාගය ලෙස රුපියල් කෝටි 05ක ආරම්භක ජය මල්ලක් සමග රුපියල් දස ලක්ෂය, ලක්ෂය ආදී මුදල් තෑගි රැසක් ද හිමිකර ගැනීමේ අවස්ථාව ලැබෙන බවයි සංවර්ධන

ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සඳහන් කළේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news