සෙලින්කෝ VIP - මිලියනයක රෝග රක්‍ෂනාවරණයක්

 08/11/2017 - 17:58
2 reads

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියනයක බරපතල රෝග රක්‍ෂනාවරණයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ ඔස්සේ හෘද රෝග, පිළිකා, වකුගඩු රෝග ආදි රෝග රැසක් වෙනුවෙන් වැය වන රෝහල් ගාස්තු පියවීමේ හැකියාව උදාවන බවයි එම සමාගමේ කළමනාකර අධ්‍යක්‍ෂ පැට්‍රික් අල්විස් මහතා සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news
ceylinco general insurance
VIP