රටකජු මිල ඉහළට

 06/13/2017 - 12:16
9 reads

මෙවර මහ කන්නයේ දී ඌව පාලාතේ රටකජු වගාව සීයට හැටකින් පමන පහල ගොස් තිබෙනවා.
නියමිත පරිදි වැසි නොලැබීම මෙයට හේතුව වී ඇති බවයි ගොවීන් පවසන්නේ.
මේ නිසා ඉදිරියේ දී රටකජු මිල සීඝ්‍රයෙන් ඉහල යා හැකි බවද ගොවීන් කියා සිටියා.