LankaPay Technnovation Awards 2017

 06/03/2017 - 14:12
435 reads

ශ්‍රී ලාංකාවේ ජාතික ගෙවීම් ජාලයක් වන  lanka pay හි ක්‍රියාකරුවන ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් මෙරට පළමු ගෙවීම් තාක්ෂණික නව්‍යකරණ සම්මාන උළෙල ලබන 20 වන දා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

'ලංකා පේ ටෙක්නොවේෂන්  අවෝර්ඩස් 2017' නමින්  උළෙල පැවැත්වෙනු ඇති.

එම සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ  සිංගප්පූරුවේ මූල්‍ය ප්‍රධාන නිලධාරියෙකු වන සප්නෙන්දු මොහොන්ටි විසින් බවයි ලංකා පේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පැවසුවේ.

LankaPay Technnovation Awards 2017

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.