ඉන්ෆෝ බිස් චැලේන්ජ් 2017 සාර්ථකව හැවලොක් සිටිහීදි

 06/02/2017 - 16:35
3 reads

යුනිවර්සල් කොලේජ් ලංකා ආයතනය මගින් ප්‍රථම වරට සංවිධානය කළ ඉන්ෆෝ බිස් චැලේන්ජ් 2017 තරගාවලිය සාර්ථක ලෙස පසුගියදා කොළඹ හැව්ලොක් සිටි හිදී පැවැත්වුණා.
මෙම අන්තර් පාඨශාලීය නිර්මාණාත්මක අභියෝග තරගාවලිය ප්‍රධාන පාසල් 20ක සහභාගිත්වයෙන් පැවති බව සඳහන්.
මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ අමල් ඉන්ටර්නැෂනල් ආයතනයයි.
දෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලය ද තුන්වන ස්ථානය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ද හිමිකර ගත්තා.

තරගය සංවිධාන  කර තිබුනේ බ්‍රිතාන්‍යයේ යුනිවසිටි ඔෆ් සෙන්ට්‍රල් ලන්කශයර් විශ්ව විද්‍යාලය සමග එක්වයි.

බ්‍රිතාන්‍යයේ යුනිවසිටි ඔෆ් සෙන්ට්‍රල් ලන්කශයර් විශ්ව විද්‍යාලය සමග එක්ව  සිව් වසරක පූර්ණ කාලීන උපාධි පිරිනැමීම සඳහා යුනිවර්සල් කොලේජ් ලංකා ආයතනය සමඟ එක්ව මෙරට ශිෂ්‍ය ප්‍රජාවට විදේශ උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

 

Info-Biz Challenge 2017

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.