ලින්ක් නැචුරල් නවතම ඖෂධිය පානය 'ස්වස්ථ අමෘතය'

 04/03/2018 - 13:56
7 reads

ලින්ක් නැචුරල් ප්‍රඩක්ට් පෞද්ගලික සමාගම මගින් “ස්වස්ථ අමෘත” නමින් නවතම ඖෂධිය පානයක් වෙළෙදපලට හදුන්වා දී තිබෙනවා.

නෙල්ලි සහ රසකිද යන ඖෂධවල සංයෝගයෙන් මෙම පානය නිෂ්පාදනය  කර ඇති අතර, ඒ තුළින් එදිනෙදා හටගන්නා ශාරීරික රෝග  රැසකට ද ප්‍රතිකාර හිමි වන බවයි එම සමාගම කියා සිටියේ.

වසර 04 කට අධික කාලයක් සිදු කළ පරීක්‍ෂණවලින් අනතුරුව මෙම නිෂ්පාදනය වෙළෙදපලට හදුන්වාදුන් බව ලින්ක් නැචුරල් ප්‍රඩක්ට් පෞද්ගලික සමාගමේ සන්නාම සහකාර කළමනාකරු දිනූෂ ධනංජය මහතා ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news