රිචී තේ - මෝටර් රථය අනුරාධපුරයට

 03/25/2018 - 14:18
8 reads

රිචී සමූහ ව්‍යාපාරය මගින් දෙවන වරටත් පැවැත්වූ ‘රිචී තේ බොන්න කාර් එකෙන් යන්න’ තරගයේ දෙවන දිනුම් ඇදීම ඊයේ සිදු කෙරුණා.
මෝටර් රථයක් ත්‍යාගය වශයෙන් මෙවර හිමි වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි.
තවත් මෙවැනිම ත්‍යාග ලබා ගැනිම සඳහා රිචී සමූහ ව්‍යාපාරය සමග එක්වන ලෙසයි එම ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකාරී වින්ද්‍යා ජයසිංහ මහත්මිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Richy Tea