Future Minds - 2018 ජූනි මස 15 සහ 17 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී

 03/20/2018 - 13:56
56 reads

දෙස් විදෙස් උසස් අධ්‍යාපනික සහ වෘත්තිය ක්‍ෂේත්‍රයේ අවස්ථා පුළුල් කරමින් ක්‍රියාත්මක ෆියුචර් මයින්ඞ්ස් 2018 ප්‍රදර්ශන මාලාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජූනි මස 15 සහ 17 යන දෙදින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහි මහනුවර ප්‍රදර්ශනය කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දි පැවැත්වෙන්නේ ජූනි මස 22 සහ 23 යන දෙදිනයි.

ප්‍රදර්ශනයේ සමාප්තිය ගාල්ල හෝල්ඩිගෝල් ශාලා පරිශ්‍රයේදී සැප්තැම්බර් ම ස 8 සහ 9 යන දෙදින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ෆියුචර් මයින්ඞ්ස් උසස් අධ්‍යාපනය සහ වෘත්තිය ප්‍රදර්ශනය 2018 වසරේ නිල ශයෙන් එලිදැක්වීම ඊයේ කොළඹ දී සිදු කෙරුණා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news