Rich Look මහරගමට

 03/17/2018 - 13:59
50 reads

ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයතනයක් වන රිච් ලුක් ෆැෂන් ආයතනයේ මහරගම ශාඛාව නව මුහුණුවරකින් ආරම්භ කර තිබෙනවා.

පාරිභෝගික අවශ්‍යතා හදුනාගනිමින් මහරගම ශාඛාව එලෙස විවෘත කර ඇති අතර රිච් ලුක් ආයතනයේ සෙසු ශාඛා පිහිටා ඇත්තේ රත්නපුර, මීගමුව සහ කළුතර ප්‍රදේශවලයි.

මේ, නව ශාඛාව සම්බන්ධයෙන් අදහස් පළ කළ රිච් ලුක් ආයතනයේ හිමිකරු වන එච්.ටී. ආරියවංශ මහතා පැවසුවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සියලු අවශ්‍යතා සපුරා ඇති බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
RICH LOOK
new showroom
Maharagama.