Daraz.lk - අවුරුදු වාසි

 03/13/2018 - 12:52
91 reads

Daraz.lk අන්තර්ජාල ගනුදෙනු සේවා මගින් අලුත් අවුරුදු උදාව සඳහා පාරිභෝගිකයන් වෙත අවුරුදු වාසි නමින් වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ප්‍රමූඛ පෙලේ බැංකු කිහිපයක් සමග එක්ව 85% ක වට්ටමක් පාරිභෝගිකයන්ට ලබාදෙමින් ඔන්ලයින් වෙළෙඳ සල්පිලක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊට අමතරව Daraz.lk අන්තර්ජාල ගනුදෙනු සේවාව මගින් පහසු ගෙවීමේ ක්‍රමය යටතේ භාණ්ඩ ලබාගැනීමට ද පාරිභෝගිකයන්ට  අවස්ථාව හිමි වනවා.

Daraz.lk අන්තර්ජාල ගනුදෙනු සේවා මගින් ක්‍රියාත්මක මෙම අවුරුදු වාසි වැඩපිළිවෙල ඊයේ දිනයේ ආරම්භ කළ අතර එය ලබන මස 15 වන දා දක්වා ක්‍රියාත්මකයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news