ඉදිරි සති කිහිපය තුළ එළවළු මිලෙහි අඩුවීමක්

 01/16/2018 - 12:38
6 reads

ඉදිරි සති කිහිපය ඇතුළත වෙළෙඳපළ තුළ එළවළු මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.

එහි ප්‍රධාන නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා කියා සිටියේ එළවළු නිෂ්පාදන වෙළෙඳ පලට නිකුත් කිරීම මේ වන විට සිදු කරමින් පවතින බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news