මධ්‍යම කඳුකරයට පතිත මල් තුහින වගාවන්ට හානි පමුණුවයි

 01/09/2018 - 12:55
7 reads

මේ දිනවල පවතින ශීත කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වගාවන්ට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත වීම හේතුවෙන් එළවළු සහ තේ වගාවන්ට මෙලෙස බලපෑම් එල්ලවී ඇති බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news