කෙසෙල් මිල ඉහළට

 01/01/2018 - 13:23
13 reads

වෙළඳපොලේ ඉල්ලු‍මට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීම නිසා මේ වනවිට කෙසෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළදී බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිෂ්පාදනය අඩුවී ඇති බවයි කෙසෙල් ගොවීන් සඳහන් කළේ.

මේ හේතුව නිසා වෙළඳපොලේ කෙසෙල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 සිට 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news