ඇමෙරිකාවේ ආධාර දෙවන වරටත් ශ්‍රී ලංකාවට

 12/24/2017 - 12:43
44 reads

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා සහාය දක්වන ප්‍රධාන අමෙරිකානු නියෝජිත ආයතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ආයතනය තම ආධාර වැඩසටහන සඳහා දෙවන වරටත් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා.

ආර්ථික සංවර්ධන ප්‍රවර්ධනය, දරිද්‍රතාවය අඩුකිරීම, වඩා ස්ථාවර ආරක්ෂිත රටක් ඇතිකිරීම සඳහායි ශ්‍රී ලංකාව එලෙස තෝරාගෙන ඇත්තේ.

ඒ අනුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් පස් අවුරුදු සැළැස්මක් යටතේ ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news