පොහොර අවශ්‍යතාව පියවීමට විවෘත ටෙන්ඩර් කැඳවයි

 12/11/2017 - 13:30
9 reads

පොහොර අවශ්‍යතාව පියවීම සඳහා රජයේ සමාගම් දෙකක් මගින් විවෘත ටෙන්ඩර් කැඳවා ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජී ඒ පුෂ්පකුමාර මහතා සදහන් කළේ, ඒ යටතේ යූරියා මෙට්‍රික් ටොන් 36,000ක් ‍ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

පකිස්ථානයෙන් ඇණවුම් කළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 38,000 ක් ලබන සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බව ද, ඔහු ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
fertilizer or fertiliser