කොළඹ කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශකයේ සුළු වර්ධනයක්

 11/28/2017 - 13:39
8 reads

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
පසුගිය සතිය අවසානයේ කොටස් වෙළදපොළෙහි අවම අගයන් වාර්තා වුණා.
ආයෝජකයන් නව බදු රෙගුලාසි පිළිබද අවිනිශ්චිතභාවයෙන් පසුවුවද ඊයේ දිනයේදී සමස්ත දර්ශකය 6417.15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසරේ මේ දක්වා කොටස් වෙළඳපොළ සමස්ත දර්ශකය සියයට 3ක වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news