එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

 11/27/2017 - 13:37
45 reads

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දේශීය එළවඵ මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය මත අස්වනු ප්‍රමාණවත්  පරිදි වෙළෙඳපොළට නොලැබෙන බවයි එළවඵ ව්‍යාපාරිකයින් පවසන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නුවරඑළියෙන් ලැබෙන එළවඵවල මිල ගණන් සියයට තිහකින් ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news