Domino's Pizza නව ශාඛාව යුනියන් පෙදෙසේ

 11/25/2017 - 15:47
8 reads

ඩොමිනෝස් පීට්සා ආයතනයේ නව ශාඛාවක්  යුනියන් පෙදෙසේදී විවෘත කෙරුණා.

ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට අනුව මෙය නිර්මාණය කර ඇති බවයි ඩොමිනොස් පීට්සා ආයතනයේ මානව සම්පත් හා පරිපාලන කළමනාකරු ලසන්ත ද සිල්වා මහතා NEWS24 වෙත කියා සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news
domino's pizza
Union Place