SINGER Lifestyle Fiesta ප්‍රදර්ශනය සහ සැණකෙළිය BMICH හි දී

 11/25/2017 - 15:29
13 reads

සිංගර් ලයිෆ්ස්ටයිල් පියෙස්ට්‍රා වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඊයේ  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වුණා.

අද සහ හෙට යන දෙදින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය උදෑසන 9 සිට රාත්‍රී 10 දක්වා පාරිභෝගිකයන්ට විවෘතයි.

විශේෂ වට්ටම් යටතේ මෙහිදී උත්සව සමයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිමට හැකි බව සිංගර්  ශ්‍රී ලංකා ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතා පවසනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
SINGER Lifestyle Fiesta
Exhibition & Fun Fair