blackberry keyone limited edition නවතම දුරකථනය මෙරට වෙලදපොලට

 11/17/2017 - 14:38
55 reads

ඉන්දියාවේ ප්‍රධාන ආයතනයක් වන Optiemus Infracom Limited ආයතනය blackberry keyone limited edition  නවතම දුරකථනය මෙරට වෙලදපොලට හදුන්වා දී තිබෙණවා.

එම දුරකථන නිෂ්පාදනය සදහා 2017 වසරේ බලපත්‍ර හිමි සමාගම වන්නේද ඔප්ටිමස් ඉන්ෆ්‍රා කොම් ලිමිටඞ් ආයතනයයි.

එහි විධායක අධ්‍යක්ෂ හර්දිප් සිං මහතා සදහන් කලේ සොෆ්ට්ලොජික් ආයතනය සමග ඒකාබද්ධව මෙම නවතම දුරකථනය මෙරට වෙළපොලට හදුන්වා දෙන බවයි.

බ්ලැක්බෙරි කී වන් දුරකථනය නිෂ්පාදනය කරන්නේ සීමිත සංඛ්‍යාවක් පමණක් බව ද විධායක අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news