Huawei පවුලට නව දුරකථන සාමාජිකයෙක්

 11/08/2017 - 12:56
45 reads

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei දුරකතන සමාගම විසින් නවතම දුරතනය පසුගිය දා කොළඹදී හඳුන්වාදෙනු ලැබුවා.

Huawei Nova TWO I නමින් ඉදිරිපත් වූ මෙම දුරකතනයේ ඉදිරිපස කැමරාව මගින් ද්විත්ව ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතින අතර, දුරකතනය අඟල් 5 යි දශම 9 ක ප්‍රමාණයකින් යුක්තයි.

මෙම දුරකතනය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 44,900 කට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර, 2017 වසරේදී බ්‍රෑන්ඞ්ස් විසින් ලොව වටිනාතම සන්නාම 100 ය ශ්‍රේණිගත කෙරනු අතර, එහි 39 වන ස්ථානය හිමි කර ගැනීමට Huawei සමාගම සමත් වී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news