සරු මත්ස්‍ය අස්වැන්නක් ධීවරයන් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

 11/02/2017 - 14:41
3 reads

වෙනත් රටවල මේ වන විට හදුනාගෙන ඇති සරු මත්ස්‍ය අස්වැන්නක් මෙරට ධීවරයින්ට ද ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව අස්වැන්න වැඩි, වේගයෙන් වැඩෙන මාලු විශේෂ පිළිබඳ සොයා බැලීම සඳහා තමන් නාරා ආයතනයට උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news