සම්බා සහල් සහ පරිප්පු මිල අඩුවේ

 11/01/2017 - 12:56
9 reads

ලංකා සතොස මගින් අද මධ්‍යම රාත්‍රී සිට පොන්නි සම්බා සහල් සහ පරිප්පු මිල අඩු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුර්දින් මහතා පවසනවා.

ඒ අනුව, පොන්නි සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 සිට 78 දක්වා ද පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 152 සිට 148 දක්වා අඩු කෙරෙනු ඇති. 

news24.lk
News24
sri lanka news 24
24 news