150cc ට අඩු යතුරුපැදි බද්ද 90%කින් පහළ දමයි

 08/17/2017 - 16:23
675 reads

එන්ජින් ධාරිතාව 150 ට අඩු යතුරුපැදි සඳහා වන බදු මුදල සියයට 90 කින් පහත හෙළීමට  තීරණය කර තිබෙනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එකිවෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ බව සඳහන් කළා.

මේ තර අන්තර්ජාල සේවා මත පනවා ඇති සියයට 10ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් පළමු වන දා සිට එම බද්ද ඉවත් කෙරෙනු ඇති.

news24.lk
News24
sri lanka news 24
24 news
tax
150cc